සාමාන්‍ය

“ITN කියන්නේ බොරු” – ඉගිල්ලෙන මාලුවෝ කරුණු පහදති

Posted on

පසුගිය දා ප්‍රංශ සිනමා උළලේදී තිරගත් වූ තරුණ සිනමා අධ්‍යක්ෂක සංජීය පුෂ්පකුමාරගේ ඉගිල්ලෙන මාලුවෝ චිත්‍රපටය වාරණය කිරීම සහ සම්පූර්ණ සිනමා උළෙලම ආරක්ෂක අමාතංශයේ නියෝග මත නවතා දැමීම සහ ඊට පසු සම්බන්ධයෙන් මේ වනවිට සිය නිර්මාණය සම්බන්ධයෙන් රාජ්‍ය මධ්‍ය ඔස්සේ සිදුකරන […]

සාමාන්‍ය

ඝෝටාගේ අණින් ප්‍රංශ සිනමා උළෙල තහනම්

Posted on

සිකුරාදා (11) දිනයේදී බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිනමාශාලාවේදී “2013 ප්‍රංශ චිත්‍රපට උළෙල” ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ තරුණ සිනමාකරුවකු වන සංජීව පුෂ්පකුමාරගේ ඉගිලෙන මාලුවෝ (flying fish) චිත්‍රපටය තිරගත වූ පසු ආරක්ෂක අමාතංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නියෝග මත චිත්‍රපට උළෙල නවතා […]

පුවතකට වැඩි යමක්

අළුගෝසු ඊනියා බුද්ධි අංශ තවත් සරසවි සිසුවකු පැහැර ගනී

Posted on

යාපනය සරසවියෙහි ශිෂ්‍යකු හා හිටපු LTTE සාමාජිකයකුද වන 26 හැවිරිදි දේවරාසා ප්‍රදීපන් නැමැති තරුණයාව   නිවසේ සිටියදී යතුරු පැදිවලින් පැමිණි නාඳුනන පිරිසක් විසින් ප්‍රශ්න කිරීමට අවැසිබව කියමින් රැගෙන ගොස් තිබේ. ඉන් අනතුරුව දින තුනකට පසු අද දින එම පිරිස විසින්ම නිවසට […]

සාමාන්‍ය

හමුදාවේ ඉඩම් මංකොල්ලය දිගටම

Posted on

මන්නාමර දිස්ත්‍රික්කයෙහි පිහිටි බොහෝ ඉඩම් හමුදාවට වෙන්කරදී තිබෙන අතර එම ඉඩම් සලකුණු කිරීමේ අයුරින් ‘මෙය යුධ හමුදාව සතු ඉඩමකි‘ යැයි දෙමළ, සිංහල හා ඉංග්‍රීසි බසින් දැන්වීම් පුවරු එම ඉඩම්වල සිටුවා තිබේ. මන්නාරම තලයිමන්නාරම ප්‍රධාන මාර්ගය, මන්නාරම සෞත්බාර් ප්‍රධාන මාර්ගය හා […]

සාමාන්‍ය

අන්තරේ කැඳවුකාර හිමි අත්අඩංගුවට

Posted on

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බළමණ්ඩලයේ කැඳවුම්කරු කිඹුල්ලෑවේ චන්දානන්ද හිමියන් අද දින සවස මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවටගෙන රිමාන්ඩ් කර ඇත. මිරිහානපොලීසිය විසින් භික්ෂු බළමණ්ඩලයේ කැඳවුම්කරු කිඹුල්ලෑවේ චන්දානන්ද හිමියන් හට පසුගිය වර්ශයේ ජයවර්ධනපුර විශ්වවිද්‍යලයේ විරුසිසු ප්‍රතිමාවට නාදුන පිරිසක් විසින් එල්ලකළ බොම්බ ප්‍රහාරය පිළිබ්‍ඳව […]

සාමාන්‍ය

බොදුබල සේනාව බුර්කා තහනමක් ඉල්ලයි

Posted on

මුස්ලිම් කාන්තාවන්ගේ ඇදුමක් වන බුර්කාව ශ්‍රි ලංකාව තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පියවර ගන්නැයි තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව  ඊයේ(8) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී බොදු බල සේනාවේ ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර  පැවසීය. මාමා ආස්මී නමැති […]

අපරාධ

STF තවත් බිල්ලක් ගනී; මාමස්මි ඝාතනය කරයි

Posted on

මාළිගාවත්ත පදිංචිව සිටි මාමස්මි නොහොත් මොහොමඞ් අස්මින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව අසළ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්ව තිබේ. සැකකරු අත්අඩංගුවට ගෙන ජීප් රථයක නංවාගෙන යන අතර තුර ඔහු රථය පැද වූ නිලධාරියාගේ ගෙල සිර […]

අපරාධ

සිසු ඝාතනයට පොලිසියේ 13 ක් ඇතුලට

Posted on

වසර 7කට ඉහතදී (2006.ජනවාරි 2) ත්‍රිකුණාමල ගාන්ධි ප්‍රතිමාව ආසන්නයේදී දෙමළ සිසුන් හයදෙනෙකු මරා දැමූ බව කියන සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු තවත් පොලිස් නිළධාරීන් 12 දෙනෙකු ඊයේ(4) සී.අයි.ඩී.ය මගින් අත් අඩංගුවට ගෙන ත්‍රි.මලේ දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14 කට […]

අපරාධ

වර්ගසංහායේදී මරාදැමූවන්ගේ ඇටසැකිළි ලිඳකින් මතුවෙයි

Posted on

මෑතකදී නැවත පදිංචිවීම සදහා මුදාහැරි යාපනය වඩමාරච්චි, පල්ලපායි ප්‍රදේශයේ ජනයාට ශ්‍රී ලංකා හමුදාව විසින් නියෝගකර ඇත්තේ එම ප්‍රදේශයන්ගේ ළිදවල් පිළිසකර කිරීම හෝ නැවත හැරීම නොකරන ලෙසයි. වසර 14 ක් තිස්සේ එනම් 1999 සිට ශ්‍රී ලංකා හමුදාව එම ප්‍රදේශය අත්පත් කරගෙන […]

අපරාධ

මේ වළේ නිදන්නේ අපේ වුන්ය

Posted on

නිශ්ශබ්ද වෙනු! මේ උසාවියෙන් ඇසෙන නියෝගයකි. සියල්ල මීයට පිම්බා වැනි වුවත් හදවත් මහා සද්දයට ගැහෙති. ඒ අහිමිවීමේ ශෝකය කාලයක් පුරාවට හදවතේ දරාගෙන සිටිමුත් එය එකවර තට්ටුවක් දමා අවදි කළ බැවිනි.  එබැවින් තවදුරටත් ‘‘නිශ්ශබ්ද වන්නැ’යි කීමෙන් පළක් වේද? ඔවුහු හඬති. තැවෙති. […]