විශේෂාංග

තිලීපන්

Posted on

තිලීපන් යාපනය වඩුක්කොඩෙයි හි උපත ලබන්නේ 1963 නොවැම්බර් 29 වනදාය. ඔහු වියලි කලාපීය ගොවි පවුලක එකම සමාජිකයාය. කුඩා කල සිටම අධ්‍යාපනයට මහගු දස්කම් පෑ තිලීපන් වඩුක්කොඩෙයි දෙමළ පාසලෙන් අධ්‍යාපනය ලබා, යාපනය විශ්ව විද්‍යාලයට තේරී පත් විණි. 80 දශකය වනවිට තිලීපන් […]

අපරාධ

වැලිකඩ ගැටුම අස්සේ රංගජීව මාධ්‍යවේදියෙක් මරපු හැටි..!

Posted on

1997දී රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ 0885 අංක දරණ මාඩ්ද්‍යයවේදී හැඳුනුම්පත හිමි ජනහඬ පුවත්පතේ එවකට සිටි ජායාරූප මාධ්‍යවේදියා වූ විජය රෝහණ හෙවත් “ගුණ්ඩු” ඝාතනය වන්නේද බන්ධනාගාරයේ ලැයිස්තුගත ඝාතන දිනය වූ 2012 වසරේ නොවැම්බර් 10දා පාන්දරය.විජය රෝහණගේ මවට හා පියාට […]

කවි

පේරාදෙණි සරසවි මහැදුරෙකු සහ සිසුවියකගේ ප්‍රේමයේ කතාව

Posted on

මෙය මෑතකදී පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ ‘පියාපත් ලැබී ඉගිළ ගිය’ පුවතකි. එකී සිදුවීම දෙස ඇතැම් පිරිස්, අනම්‍ය හා ගතානුගතික ආධාරවාදී දැක්මකින් බැලූ අතර සමහරු මානුෂිකව එය සැලකූහ. ඒ කෙසේ වෙතත් ඒ සිද්ධිය බොහෝ සංවේදී ගැහැණුන් හට තම සංවේදීකම් වඩා වර්ධනය […]

විශේෂාංග

හැත්තෑ එකෙන් පස්සෙ පැරණි වමත් ඉවරයි අලුත් වමත් ඉවරයි

Posted on

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න   හේ මෙරට වාම දේශපාලන දෘෂ්ටිවාදී අවකාශය වෙනත් මාවතකට රැගෙන ගිය නව වාම දේශපාලන ධාරාවේ පිතෘවරයාය. ඔහුගේ නායතක්වය මත ගෙන ගිය වාමාංශික දෘෂ්ටිවාදී අරගලය හේතුවෙන් 2003 වකවානුව පමණ වන විට මෙරට කිසිදු […]

කවි

උලත් එකයි පිළත් එකයි වමට මෙන්න මැයි රැළියක්.

Posted on

ලෝකයේ ඕනැම රටක වෙසෙන්නෙක් ඉතා පැහැදිලිව දන්නා කාරණය වන්නේ ජාත්‍යන්තර කම්කරු දිනය මැයි පළමු වෙනිදාට යෙදී තිබීම ය. එහි විවාධයක් හෝ තර්කයක් නැත. මැයි දිනයේ ඉතිහාසය චිකාගෝ නුවරට ගමන් ගනිමින් එහි ඇති වූ ඓතිහාසික සිදුවීම පදනම් කරගෙන සම්ප්‍රධායක් ලෙස එම […]

කවි

මම තාමත් කල්පනා කරනවා බුදු හාමුදුරුවන්ගෙ කාලෙ ජේතවනාරාමෙ වටේ තාප්ප ගහලා තිබුණ?

Posted on

  මේක සතියකට විතර කලින් සිද්ධ වෙච්ච කතාවක්. මගේ දුවව ක්ලාස් එකෙන් ගන්න මමත් මගේ බිරිඳත් වාහනෙන් ක්ලාස් එක ළඟට ගියා. ? අට හමාරට විතර ඇති. ක්ලාස් ඇරෙන්න තව වෙලා තිබුණ නිසා අපි මොරකැටිය හංදිය පැත්තට ගියා. අපි ආපහු ක්ලාස් […]

විශේෂාංග

මෝඩයා හත්පොලේ ගාගනී

Posted on

පැරණි ප්‍රස්ථා පිරුළුකින් කියවෙන්නේ නුවණැති අයෙකුට අසූචි ගොඩක් පෑගුණ විට ඔහු කරනුයේ වහාම තම පය තණ බිස්සක පිස දැමීම හෝ වතුරෙන් සෝදා ගැනීම බවයි. ඒත් මෝඩයෙකුට එය පෑගුණ විට ඔහු එය මුලින්ම අනෙක් කකුලේ තවරා ගනී. ඉන්පසු අතේ ඇඟිලිවල ගාගෙන […]

විශේෂාංග

පව් කාරයන්ට ගල් ගහන පව් කාරයෝ

Posted on

(රාජපක්ෂලා වෙලේ සුදාලා සහ මධූෂ්ලා | බන්ධනාගාර රැදවියෙකුගේ විශේෂ හෙලිදරව්ව.)  බෞද්ධ දර්ශණයේ මූලික හරය ලෙස ගත් කළ විශේෂයෙන් හඳුනා ගත හැකි දියුණු ලක්ෂණය වන්නේ හේතු ඵල වාදයයි. එසේනම් ලංකා සමාජය බහුතරය බෞද්ධයින් නම් සෑම විටම යම් සිද්ධයක් පිළිබඳව එම සිද්ධිය […]