විශේෂාංග

මම ප්‍රශ්න කරන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකත්වය පිළිබද – සුමති සිවමෝහාන්

Posted on

සුමති සිවමෝහන්ගේ නිර්මාණයක් වන ‘පුත්තු සහ පියවරු’ (Sons and Fathers) ඉන්දියාවේ පැවති ජගත් සිනමා උළෙලේදී  (2nd Indian World Film Festival)  දී ජූරියේ හොදම සම්මානයෙන් (Jury Award for Best Film- Feature) පිදුම් ලැබුවාය. මේ වනවිට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා අධ්‍යයන […]

විශේෂාංග

අබෞද්ධ ළමා මහණකරණය Un-Buddhist child ordination

Posted on

අපේ රට තරම් අපේම ළමයින්ගේ අනාගතය ගැන උනන්දු වන එහෙත් අනුන්ගේ ළමයින්ගේ අයිතීන් අපේ දේශපාලන අරමුණු වලට ලජ්ජාවකින් තොරව යටපත් කරන වෙනත් රටක් තිබිය නොහැකිය. පිරබාහරන් ළමා සොල්දාදුවන් බඳවා ගැනීමට අප සමාජයක් හැටියට විරුද්ධ පිරබාහරන් සමඟ ඇති ආරෝවකට විනා දෙමළ […]

විශේෂාංග

අනගාරික ධර්මපාල ද පීඩිතයෙකි

Posted on

[පාලු ගෙයි වලං බිඳීම හෙවත් ධර්මපාල මුවහමට තැලීම ගැන තවදුරටත්] නවීන සිංහල ජාතිකවාදය නිරන්තරයෙන්ම දේශපාලන පාදඩයන් බුද්ධිමය පාදඩයන් හා පාදඩ පංතිය අතරට යද්දී පීඩක මහ ජාතිවාදයක් බවට පත්වන්නේය මේ අනර්ථකාරි වාදය විටින්විට රට තුලින් මතුවෙද්දී ඉතිහාස කූඩැල්ලෝ අනගාරික ධර්මපාලගේ ඇඟට […]

අපරාධ

උපතිස්ස ගමනායක නොහොත් “ඩයස් මහත්තයාට එදා මොකද වුනේ ?

Posted on

ගමනායකපානදුර හොරණ පාරේ සැතපුම් කිහිපයක් ගිය විට හමුවන මහවිල හන්දියෙන් දකුණට වැටී ඇති ආදර්ශ පටු මඟේ මීටර් 100ක් පමණ ගිය විට ඩයස් මුදලාලිගේ “නිසංසල” නිවෙස පිහිටා තිබිණි. එය ඉතාමත් ජනාකීර්ණ පෙදෙසකි. “නිසංසල” නිවෙසට දකුණු පැත්තේ ගුරුවරයකුට අයත් තනාගෙන යන නිවෙසක් […]

විශේෂාංග

මේ දෙමළාට සවන් දෙන්න! – සුනන්ද දේශප්‍රිය

Posted on

මෑත කාලයෙහි මෙරට දේශපානලනයෙහි ස්වකීය නිරවුල් සහ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී සළකුන නොමැකෙන සේ කෙටූ දේශපාලනඥයෙක් වේද හේ ආර්. සම්පන්දන් නම් වෙයි. ඔහු විසින් පාර්ලිමේන්තුවෙහිදී ද දෙස් විදෙස් ප්‍රධානීන් හමුවෙහිද කරන ලද අදහස් දැක්වීම් මෙරට දෙමළ ජනයාගේ  පමණක් නොව සියළුම ජනයාගේ අයිතීන් […]

විශේෂාංග

ත්‍රීමා විතාරණ සොයුරා පිළිබඳව අවසන් මොහොතේ නැවතී සිටි නිවසෙන් පළවී තිබුණු හෘදයංගම සටහනක්

Posted on

පහත සඹැදියෙන් කියවන්න ත්‍රීමා විතාරණ සොයුරා පිළිබඳව අවසන් මොහොතේ නැවතී සිටි නිවසෙන් පළවී තිබුණු හෘදයංගම සටහනක්   උපුටාගත්තේ: SL Hitz

විශේෂාංග

සිරිසේන ‘අබ සරණ’ යෑම

Posted on

අවසානයේදී මෛත්‍රීපාල සිරිසේන නම් දේශපාලනඥයා ද අබසරණ ගියේය. එහෙත් ජනප්‍රවාදගත කුඩු කෑ මිනිසා මෙන් සිරිසේන ද  පසුවන්නේ අබ සරණ ගිය බව ප්‍රසිද්ධවනවාට බියෙනි. සිරිසේනගේ ජපන් සංචාරය පිළිබඳව සිරිසේනගේ නිල පුවත් අඩවිය වන පීඑම්ඩීඩොට්එල්කේ හි ඔහුගේ ජපන් සංචාරය පිළිබඳ වාර්තා තුන […]

විශේෂාංග

මහනුවර ජරමරේ තිත්ත ඇත්ත

Posted on

‘දැන් ආණ්ඩුව කළ යුත්තේ සිදුවීම ගැන කනගාටු වීමටත් වඩා නැවත මෙවැනි සිදුවීම් ඇති නොවන තැනට වැඩ කිරීමය. වළකට වැටීම මොළයට හොඳය. එහෙත් වාර්ගික ආතතින්වලට මුහුණ දීමට යාන්ත්‍රණ සැකැසීම සුනාමි පෙරපුහුණු පවත්වනවා මෙන් සංවිධානය කළ නොහැකිය. එනිසා මේ සිදුවීම් පසුපස ඇති […]

විශේෂාංග

ආරවුලේ සම්භවය;1915 ගම්පොළ සිට 2018 දිගන දක්වා (01)

Posted on

දින කිහිපයක් ගත වී ඇත. බිහිසුණු  අන්දකාරයක සේයාවන් මතු වුවද, බොහෝ පිරිසකගේ දායකත්වයෙන් එය තාවකාලිකව පහවී ගොස් ඇත. නමුත්,  සමාජය පුරා පැතිරෙමින් පවතින සැකය මෝදු වෙමින් පවතින අතර අළුයට ගිනිපුපුරු සූක්ෂමව පැතිරී යෑමේ විශාල අවදානමක් තිබේ. විවිධ පාදඩ අවශ්‍යතාවයන් සඳහා […]

විශේෂාංග

ප්‍රරසන්න රණතුංග කප්පම් ගත්හැටි ව්‍යාපාරිකයා අධිකරණයේදී හෙළිකරයි…

Posted on

වත්තෙ ගනුදෙනුව ඉවරයි. දැන් ගණන් හිලව් හරේන් (පළමු විත්තිකරුගේ බිරියගේ සොහොයුරා) කියන විදිහට ඉවරයක් කරන්නැයි පළමු විත්තිකාර ප්‍රසන්න රණතුංග තමාට පැවසූ බවත් ඔවුන්ගේ රාජ්‍ය බලය නිසා බිරිඳගේ හා තමාගේ ආරක්ෂාව ගැන සිතා චෙක්පත් 11ක් අත්සන් කර දුන් බවත් රුපියල් මිලියන […]