විශේෂාංග

පාසල අසාර්ථක වීමට ප‍්‍රධාන හේතුව ආගම ඉගැන්වීම – සමරසිංහ ගුණසේකර

Posted on

ඔබ ගුරුවරයෙක්. පළමුවෙන් ම ඔබගේ ගුරු වෘත්තිය පිළිබඳ යම් සඳහනක් කරන්න.   පුතා මම කැමතියි මගේ ගුරු වෘත්තිය ගැන කතා කරනවට වඩා සමස්ථ ගුරු භූමිකාව පිළිබඳ සහ අද ශිෂ්‍යයා මුහුණ පා තිබෙන ඛේදවාචකය පිළිබඳ කතා කරන්න.මගේ පුද්ගලික අදහස නම්, එදා ගුරුවරය […]

විශේෂාංග

පේරාදෙණි සරසවි මහැදුරු – සිසුවි පෙම්කතාවට පිළිතුරක්

Posted on

මහාචාර්ය සාලිය කුලරත්න මාර්තු 20 වන දින ලක්බිම වෙබ් අඩවියට ලියූ, මේ වන විට වෙනත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේද පුළුල්ව සංසරණය වෙමින් පවතින “පේරාදෙණි සරසවි මහැදුරෙකු සහ සිසුවියකගේ ප්‍රේමයේ කතාව”යන ලිපිය විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන්, ආචාර්යවරුන් සම්බන්ධයෙන්, සහ ස්ත්‍රිය සහ පුරුෂයා […]

අපරාධ

එකිනෙකා මරාගන්නා පාතාල අතර ගොදුරක් වු කොස්මල්ලි

Posted on

කොළඹ 12 අලුත්කඩේ බන්ඩාරනායක මාවතේ මහල් නිවාස සංකීර්ණයක් අසල තිබි නාඳුනන මිනිස් හිස් කොටසක් හමුවුයෙ ඉකුත් පෙබරවාරි මස 7 දින දීය. එම නාදුනන මිනිස් හිස පිළිබදව පොලිසිය විසින් සිදුකරන ලද විමර්ශන මගින් අනාවරණය කරගැනීමට හැකිවුයෙ රණාලේ සමයං කල්ලියේ ගෝලයකු ලෙස […]

පුවතකට වැඩි යමක්

ලංකාවෙ හැමෝම ” ඒඩ්ස් ” ගැන දැනුවත් වියයුතුයි

Posted on

ලංකාවෙ සියළුම අයවළුවන්ට, ” ඒඩ්ස් ” ඇතුළු සියළුම රෝග ගැන කියල දෙන්න ඕනි. රැකියාවටකට යද්දි එම දැනුවත්වීම අනිවාර්ය කළයුතුයි. මේ මගේ පුද්ගලික අත්දැකීමක්. 

මම 2004 දි රැකියාව කරන්න සයිප්‍රසයට එනවිට මගෙ සර්ගෙ නැන්දා ( සර්ගෙ තාත්තගෙ නංගි ) ඒඩ්ස් රෝගයෙන් […]

විශේෂාංග

තිලීපන්

Posted on

තිලීපන් යාපනය වඩුක්කොඩෙයි හි උපත ලබන්නේ 1963 නොවැම්බර් 29 වනදාය. ඔහු වියලි කලාපීය ගොවි පවුලක එකම සමාජිකයාය. කුඩා කල සිටම අධ්‍යාපනයට මහගු දස්කම් පෑ තිලීපන් වඩුක්කොඩෙයි දෙමළ පාසලෙන් අධ්‍යාපනය ලබා, යාපනය විශ්ව විද්‍යාලයට තේරී පත් විණි. 80 දශකය වනවිට තිලීපන් […]

විශේෂාංග

හැත්තෑ එකෙන් පස්සෙ පැරණි වමත් ඉවරයි අලුත් වමත් ඉවරයි

Posted on

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න   හේ මෙරට වාම දේශපාලන දෘෂ්ටිවාදී අවකාශය වෙනත් මාවතකට රැගෙන ගිය නව වාම දේශපාලන ධාරාවේ පිතෘවරයාය. ඔහුගේ නායතක්වය මත ගෙන ගිය වාමාංශික දෘෂ්ටිවාදී අරගලය හේතුවෙන් 2003 වකවානුව පමණ වන විට මෙරට කිසිදු […]

විශේෂාංග

මෝඩයා හත්පොලේ ගාගනී

Posted on

පැරණි ප්‍රස්ථා පිරුළුකින් කියවෙන්නේ නුවණැති අයෙකුට අසූචි ගොඩක් පෑගුණ විට ඔහු කරනුයේ වහාම තම පය තණ බිස්සක පිස දැමීම හෝ වතුරෙන් සෝදා ගැනීම බවයි. ඒත් මෝඩයෙකුට එය පෑගුණ විට ඔහු එය මුලින්ම අනෙක් කකුලේ තවරා ගනී. ඉන්පසු අතේ ඇඟිලිවල ගාගෙන […]

විශේෂාංග

පව් කාරයන්ට ගල් ගහන පව් කාරයෝ

Posted on

(රාජපක්ෂලා වෙලේ සුදාලා සහ මධූෂ්ලා | බන්ධනාගාර රැදවියෙකුගේ විශේෂ හෙලිදරව්ව.)  බෞද්ධ දර්ශණයේ මූලික හරය ලෙස ගත් කළ විශේෂයෙන් හඳුනා ගත හැකි දියුණු ලක්ෂණය වන්නේ හේතු ඵල වාදයයි. එසේනම් ලංකා සමාජය බහුතරය බෞද්ධයින් නම් සෑම විටම යම් සිද්ධයක් පිළිබඳව එම සිද්ධිය […]

විශේෂාංග

ගෙයි ගින්දර ගිල නොගනු…!

Posted on

ගෙයි ගිනි පිට නොදෙන්නැ‘යි කියා ස්ත්‍රියට බල කර සිටින සංස්කෘතියක් තුළ, අපේ රටේ ‘ගෘහස්ථ හිංසනය‘ පිළිබඳ පුළුල් සමාජ කතිකාවක් නිර්මාණය වී නැති නමුත්, අප ජීවත් වන්නේ, ගෘහස්ථ හිංසනයෙහි දරුණුතම අපරාධය වන ‘මරණය‘ පවා යම් හෙයකින් ‘සාමාන්‍යකරණය‘ වූ සමාජයක ය යන්න […]

විදෙස්

පාකිස්තානයේ මුල්වරට ලිංගික සංක්‍රාන්තියට ලක් වූ ප්‍රවෘත්ති නිවේදිකාවක්

Posted on

පාකිස්තාන ප්‍රවෘත්ති නාලිකාවක් විසින් එරට ප්‍රථම වරට ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම සඳහා සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් තෝරා ගෙන තිබෙනවා. මාවියා මලික් නම් මෙම තරුණිය ජන මාධ්‍ය පිළිබඳව කරච්චි විශ්ව විද්‍යාලයේ උපාධිදාරිණියක් ද වන අතර විලාසිතා නිරූපිකාවක් ලෙසද කළක් කටයුතු කර තිබෙනවා. මෙය […]