විදෙස්

මුගාබේ යළිත් ජනපති පුටුවට

Posted on

සිම්බාබ්වේ නව ජනාධිපතිවරයා ලෙස රොබට් මුගාබේ 7 වන වරටත් තේරී පත්වී තිබේ. 89 හැවිරිදි මුගාබේ සියයට 61ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන ඇති අතර ප්‍රතිවාදී අපේක්ෂක අග්‍රාමාත්‍ය මෝර්ගන් ස්වංගිරායි හිමිකරගෙන ඇති ඡන්ද ප්‍රතිශතය වුයේ සියයට 34කි. මෙවර මැතිවරණය ද වංචනික ලෙස මුගාබේ […]

සාමාන්‍ය

ශ්‍රි ලංකා සංචාරය ගැන තවමත් තීරණය කර නැහැ – කැනඩා විදෙස් ඇමති

Posted on

ශ්‍රී ලංකාවට සංචාරය කිරීම ගැන මෙතෙක් තීරණය කර නොමැති බව කැනේඩියානු විදෙස් කටයුතු අමාත්‍ය ජෝන් බෙයාර්ට මහතා පවසයි. ලබන නොවැම්බර් මස පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ සමුළුවට සහභාගිවන බවට හෙලිවූ තොරතුරු අසත්‍ය බවද හෙතෙම පෙන්වාදී තිබේ. ජෝන් බෙයාර් ශ්‍රී […]

විදෙස්

නයිජීරියාවෙහි බෝම්බ පිපිරීමකින් 10 ක් මරුට

Posted on

නයිජීරියාවෙහි සිඳුවූ බෝම්බ පිපිරීමකින් 10 දෙනෙකු මියගොස් තිබේ. උතුරු ප්‍රදේශයෙහි නගරයක් වන ගානාවලදී මෙම ප්‍රහාරය සිඳුවී තිබේ. එම ප්‍රදේශය මුස්ලිම් ජාතිකයන් බහුතරයෙන් ජීවත්වන ප්‍රදේශයක්වීම විශේෂත්වයකි. මෙම ප්‍රහාරයෙන් බොහෝ දෙනෙකු තුවාල ලබා තිබේ. පසුගිය මාර්තු මස කනෝ නගරයේදී බස් නැවතුම් පලක […]

සාමාන්‍ය

බ්‍රිතාන්‍ය ස්වෙච්ඡා සේවකයාගේ මරණය ගැන මහින්දගෙන් අහන්න සූදානම් – සිමෝන් ටාන්සූක්

Posted on

බ්‍රිතාන්‍ය ස්වෙච්ඡා සේවක කුර්හාම් සාක්කීගේ ඝාතනය සම්බන්‍ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂගෙන් විමසීමට බලාපොරොත්තු වනබව බ්‍රතාන්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රී සිමෝන් ටාන්සූක් මහතා පවසා තිබේ. 2011 වසර නත්තල් දිනයේ රාත්‍රියේදී කුර්හාම් සාක්කී හා ඔහුගේ රුසියානු පෙම්වතිය වන වික්ටෝරියාද ඉතා කෘාර ලෙස පහරදීමට හා ඉන් […]

විදෙස්

ඕස්ට්‍රේලියාවට යන සරණාගතයින්ට අළුත් නීතියක්

Posted on

ඔස්ට්‍රෙලියාවේදී සරනාගතයන් සම්බන්‍ධ නව නීතියක් අද දින සෙනට් සභාවේදී සම්මතකර තිබේ. නව පිළිවෙත අනුව මුහුදු මගින් එරටට ගොඩබසින ඕනෑම දේශපාලන රැකවරණ පතන්නකු ආගමන කටයුතු සඳහා නාවුරු හෝ පැපුවා නව ගිනි දුපත් වලට පිටත්කර හරිණු ඇත. මෙතෙක් කල් එම ශාන්තිකර කලාපීය […]

විදෙස්

පොලිස් වෙඩිතැබීම් වලින් 27ක් මරුට

Posted on

බංගලදේශයෙහි අඟනුවර ඩාකා නුවර සිඳුවූ උද්ඝෝශනයකට එරට පොලිස් නිළධාරීන්ගේ වෙඩිතැබීමෙන් මෙ වන විට 27 දෙනෙකු මියගොස් තිබේ. මෙම ගැටුම්කාරි තත්වයෙන් 60 දෙනෙකු පමණ තුවාලවී තිබේ. පොලීසිය හා විරෝධතාකරුවන් අතර සිඳුවූ ගැටුම්කාරි තත්වයෙන් මෙලෙස එම පිරිස මියගොස් තිබේ. රටතුල ආගමික ප්‍රතිපත්තියන් […]

විදෙස්

පොදුරාජ්‍ය සමුළුවට සහභාගිවීම ගැන තවම තීරණය කර නැහැ – බ්‍රිතාන්‍ය

Posted on

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ සමුළුවට සහභාගිවීම සම්බන්‍ධයෙන් මෙතෙක් තීරණය කර නොමැති බව බ්‍රතාන්‍යාව පවසයි. කුමන ආකාරයකින් නියෝජනය කරන්නේද? සැසිවාරයට යවන්නේ කවුරුන්ද? නැතිනම් සමුළුව වර්ජනය කරන්නේදැයි මෙතෙක් ස්ථීර තීරණයක් ගෙන නැතැයි බ්‍රතාන්‍යයෙන් වාර්තාවෙයි. පොදුරාජ්‍ය මණ්ඩලයෙහි සම්පූර්ණ කැමැත්තට අනුව තීරණයක් ගන්නා බවට […]