කවි

ෆේස්බුක් සමාගමට විවෘත ලිපියක්: ‘ඔබගේ ප‍්‍රජා ප‍්‍රමිතීන් ක‍්‍රියාත්මක කරන්න’

Posted on

[පසුගිය අප්‍රේල් 10වන දින විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුලු සංවිධාන කිහිපයක් විසින් ෆේස්බුක් සමාගම වෙත ඉදරිපත් කරනලද ලිපියේ සිංහල පරිවර්තනය අප මෙසේ පාඨකයන් වෙත ඉදිරිපත් කරන අතර, මෙම ලිපියට අදාලව ෆේස්බුක් සමාගම විසින් එවා ඇති ඔවුන්ගේ ප්‍රතිචාරයේ සිංහල පරිවර්තනය ද ඉතා ඉක්මනින් මෙහි […]

විශේෂාංග

බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි…..

Posted on

බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස ඉද්ද පනා මල් කැන් පිපිලා සද්දෙ මොකෝ අවුරුද්ද ඇවිල්ල ද // නැද්ද කනෙයියෙනි රොන් හැදිලා බැද්දට මල් වරුසාවක් වැහැලද නිල් කොළ පිට ඒ මල් පොද ඉහිලද …// පාර වටේ ඇති සේරම ගස් සරු සාර […]

කවි

පේරාදෙණි සරසවි මහැදුරෙකු සහ සිසුවියකගේ ප්‍රේමයේ කතාව

Posted on

මෙය මෑතකදී පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ ‘පියාපත් ලැබී ඉගිළ ගිය’ පුවතකි. එකී සිදුවීම දෙස ඇතැම් පිරිස්, අනම්‍ය හා ගතානුගතික ආධාරවාදී දැක්මකින් බැලූ අතර සමහරු මානුෂිකව එය සැලකූහ. ඒ කෙසේ වෙතත් ඒ සිද්ධිය බොහෝ සංවේදී ගැහැණුන් හට තම සංවේදීකම් වඩා වර්ධනය […]

කවි

උලත් එකයි පිළත් එකයි වමට මෙන්න මැයි රැළියක්.

Posted on

ලෝකයේ ඕනැම රටක වෙසෙන්නෙක් ඉතා පැහැදිලිව දන්නා කාරණය වන්නේ ජාත්‍යන්තර කම්කරු දිනය මැයි පළමු වෙනිදාට යෙදී තිබීම ය. එහි විවාධයක් හෝ තර්කයක් නැත. මැයි දිනයේ ඉතිහාසය චිකාගෝ නුවරට ගමන් ගනිමින් එහි ඇති වූ ඓතිහාසික සිදුවීම පදනම් කරගෙන සම්ප්‍රධායක් ලෙස එම […]

කවි

මම තාමත් කල්පනා කරනවා බුදු හාමුදුරුවන්ගෙ කාලෙ ජේතවනාරාමෙ වටේ තාප්ප ගහලා තිබුණ?

Posted on

  මේක සතියකට විතර කලින් සිද්ධ වෙච්ච කතාවක්. මගේ දුවව ක්ලාස් එකෙන් ගන්න මමත් මගේ බිරිඳත් වාහනෙන් ක්ලාස් එක ළඟට ගියා. ? අට හමාරට විතර ඇති. ක්ලාස් ඇරෙන්න තව වෙලා තිබුණ නිසා අපි මොරකැටිය හංදිය පැත්තට ගියා. අපි ආපහු ක්ලාස් […]

කවි

‘අපේ සමාජය මේ ඇත්ත වටහා ගන්නේ කවදාද?’

Posted on

ලෙයට ලෙය ඉල්ල ඉල්ලා යන ජාතිවාදී උන්මත්තක රැළ විනාසය අරඹා ඇත. සියොළඟ පුරා සිංහල බෞද්ධ කම පෙරා වැගිරෙන මැරයෝ, ‘මරමු, කපමු, එළවමු, ගිනි තියමු, නෂ්ට කරමු’ කිය කියා කැති පොලු උස්සාගෙන ලේ පිපාසෙන් දුවති. පසුගිය මැතිවරණය කාලේ සුදෝ සුදු තැවරූ […]

අපරාධ

එක්නැළිගොඩ දෙවනවර පැහැර ගැනීමේ කතාව දුරකතන දත්ත මගින්

Posted on

කේ. සංජීව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ දෙවනවර පැහැර ගැනීමද ඉන්පසුව ගිරිතලේ බුද්ධි කඳවුර තුළ රඳවා තිබූ අයුරුද එහිදී ඔහුගෙන් ප්‍රශ්න කළ ආකාරය පිළිබඳවද ගියවර ලීවෙමු. මෙවර ලියන්නේ එම කතාවේම වෙනත් මානයක්ය. ගියවර ලිපිය මගින් ඔබ වෙත ගෙනා සිතුවම කැබලි කර එය […]

කවි

ප්‍රගීත් අතුරුදන් කළ කතාව මුල සිට

Posted on

කේ. සංජීව ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ 2010.01.24 දින නිවසින් බැහැරට ගිය පසු තවමත් ගෙදර පැමිණ නැත. ඔහුට වුණේ කුමක්ද කවුරුත් තවමත් දන්නේ නැත. කලකදී සමාජය මත පාලකයන් පැතිරවූ මතය ප්‍රගීත් කොටියෙක් බවයි. ඊළඟට මෝඩ දේශපාලකයෙකුගේ කටින් ඔහු ගෙදර […]

අපරාධ

ජනඝාතක ඝෝටාගේ අණින් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් මරාදමා අදට සිව්වසරකි.

Posted on

  රාජපක්ෂ ජුන්ටාවේ ජනඝාතක ඝෝටාගේ අණින් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් මරාදමා අදට සිව්වසරකි. තාමත් ඔවුන්ට සාධාරණය සිදුවී නොමැත. මේ එවකට වැළිකඩ බන්ධනාගාරය තුළ රැදවියෙක් ව සිටි සුදේශ් නන්දිමාල් තමා ඇසින් දුටු එම ඝාතනයන් පිළිබදව ‘විකල්ප‘ වෙබ් අඩවියේ සම්පත් සමරකෝන් සමග සාකච්ඡාවකට […]