අපරාධ

වැලිකඩ ගැටුම අස්සේ රංගජීව මාධ්‍යවේදියෙක් මරපු හැටි..!

Posted on

1997දී රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ 0885 අංක දරණ මාඩ්ද්‍යයවේදී හැඳුනුම්පත හිමි ජනහඬ පුවත්පතේ එවකට සිටි ජායාරූප මාධ්‍යවේදියා වූ විජය රෝහණ හෙවත් “ගුණ්ඩු” ඝාතනය වන්නේද බන්ධනාගාරයේ ලැයිස්තුගත ඝාතන දිනය වූ 2012 වසරේ නොවැම්බර් 10දා පාන්දරය.විජය රෝහණගේ මවට හා පියාට […]

විශේෂාංග

හැත්තෑ එකෙන් පස්සෙ පැරණි වමත් ඉවරයි අලුත් වමත් ඉවරයි

Posted on

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න   හේ මෙරට වාම දේශපාලන දෘෂ්ටිවාදී අවකාශය වෙනත් මාවතකට රැගෙන ගිය නව වාම දේශපාලන ධාරාවේ පිතෘවරයාය. ඔහුගේ නායතක්වය මත ගෙන ගිය වාමාංශික දෘෂ්ටිවාදී අරගලය හේතුවෙන් 2003 වකවානුව පමණ වන විට මෙරට කිසිදු […]

විශේෂාංග

මෝඩයා හත්පොලේ ගාගනී

Posted on

පැරණි ප්‍රස්ථා පිරුළුකින් කියවෙන්නේ නුවණැති අයෙකුට අසූචි ගොඩක් පෑගුණ විට ඔහු කරනුයේ වහාම තම පය තණ බිස්සක පිස දැමීම හෝ වතුරෙන් සෝදා ගැනීම බවයි. ඒත් මෝඩයෙකුට එය පෑගුණ විට ඔහු එය මුලින්ම අනෙක් කකුලේ තවරා ගනී. ඉන්පසු අතේ ඇඟිලිවල ගාගෙන […]

විශේෂාංග

පව් කාරයන්ට ගල් ගහන පව් කාරයෝ

Posted on

(රාජපක්ෂලා වෙලේ සුදාලා සහ මධූෂ්ලා | බන්ධනාගාර රැදවියෙකුගේ විශේෂ හෙලිදරව්ව.)  බෞද්ධ දර්ශණයේ මූලික හරය ලෙස ගත් කළ විශේෂයෙන් හඳුනා ගත හැකි දියුණු ලක්ෂණය වන්නේ හේතු ඵල වාදයයි. එසේනම් ලංකා සමාජය බහුතරය බෞද්ධයින් නම් සෑම විටම යම් සිද්ධයක් පිළිබඳව එම සිද්ධිය […]

විශේෂාංග

ගෙයි ගින්දර ගිල නොගනු…!

Posted on

ගෙයි ගිනි පිට නොදෙන්නැ‘යි කියා ස්ත්‍රියට බල කර සිටින සංස්කෘතියක් තුළ, අපේ රටේ ‘ගෘහස්ථ හිංසනය‘ පිළිබඳ පුළුල් සමාජ කතිකාවක් නිර්මාණය වී නැති නමුත්, අප ජීවත් වන්නේ, ගෘහස්ථ හිංසනයෙහි දරුණුතම අපරාධය වන ‘මරණය‘ පවා යම් හෙයකින් ‘සාමාන්‍යකරණය‘ වූ සමාජයක ය යන්න […]

විශේෂාංග

මම ප්‍රශ්න කරන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකත්වය පිළිබද – සුමති සිවමෝහාන්

Posted on

සුමති සිවමෝහන්ගේ නිර්මාණයක් වන ‘පුත්තු සහ පියවරු’ (Sons and Fathers) ඉන්දියාවේ පැවති ජගත් සිනමා උළෙලේදී  (2nd Indian World Film Festival)  දී ජූරියේ හොදම සම්මානයෙන් (Jury Award for Best Film- Feature) පිදුම් ලැබුවාය. මේ වනවිට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා අධ්‍යයන […]

විශේෂාංග

මේ දෙමළාට සවන් දෙන්න! – සුනන්ද දේශප්‍රිය

Posted on

මෑත කාලයෙහි මෙරට දේශපානලනයෙහි ස්වකීය නිරවුල් සහ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී සළකුන නොමැකෙන සේ කෙටූ දේශපාලනඥයෙක් වේද හේ ආර්. සම්පන්දන් නම් වෙයි. ඔහු විසින් පාර්ලිමේන්තුවෙහිදී ද දෙස් විදෙස් ප්‍රධානීන් හමුවෙහිද කරන ලද අදහස් දැක්වීම් මෙරට දෙමළ ජනයාගේ  පමණක් නොව සියළුම ජනයාගේ අයිතීන් […]

විශේෂාංග

ත්‍රීමා විතාරණ සොයුරා පිළිබඳව අවසන් මොහොතේ නැවතී සිටි නිවසෙන් පළවී තිබුණු හෘදයංගම සටහනක්

Posted on

පහත සඹැදියෙන් කියවන්න ත්‍රීමා විතාරණ සොයුරා පිළිබඳව අවසන් මොහොතේ නැවතී සිටි නිවසෙන් පළවී තිබුණු හෘදයංගම සටහනක්   උපුටාගත්තේ: SL Hitz

විශේෂාංග

සිරිසේන ‘අබ සරණ’ යෑම

Posted on

අවසානයේදී මෛත්‍රීපාල සිරිසේන නම් දේශපාලනඥයා ද අබසරණ ගියේය. එහෙත් ජනප්‍රවාදගත කුඩු කෑ මිනිසා මෙන් සිරිසේන ද  පසුවන්නේ අබ සරණ ගිය බව ප්‍රසිද්ධවනවාට බියෙනි. සිරිසේනගේ ජපන් සංචාරය පිළිබඳව සිරිසේනගේ නිල පුවත් අඩවිය වන පීඑම්ඩීඩොට්එල්කේ හි ඔහුගේ ජපන් සංචාරය පිළිබඳ වාර්තා තුන […]