අපරාධ

බොදුබල සේනා වාර්ගිකාගමික ෆැසිස්ට් සංවිධානයට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ විවෘත සහාය

Posted on

ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, බැලූ බැල්මට වරදක් යැයි නොපෙනෙන අවස්ථාවකට සහභාගී වීමේ විවාදාපන්න ක‍්‍රියාව, අනාගතයට බලපාන ප‍්‍රශ්න ගණනාවකට තුඩුදෙනු ඇත. බොදුබල සේනා නමින් හැඳින්වෙන, වාර්ගිකාගමික ෆැසිස්ට් සංවිධානයට සම්බන්ධ ආයතනයක් පසුගිය 9 වැනි සෙනසුරාදා විවෘත කිරීමේ උත්සවයේ […]

පුවතකට වැඩි යමක්

සංචාරක කර්මාන්තයටත් මිලිටරිකරණය

Posted on

උතුර, මුලතිව් දිස්ත්රික්කයේ, වන මූකලන්ගහණයේ, එල්ටීටීඊයේ අතීත මෙහෙයුම් මධ්යස්ථානය පිහිටි, පුදුකුඩිඉරිප්පුව දකුණු මා ඉම, දැන් හොල්මං නගරයකි. සංචාරකයන් වෙත, මෙහිදී පිරිනැමෙන මාර්ගෝපදේශයන් සහිත චාරිකාව භූගත තෙමහල් බංකරයක්, වෙඩි පිටියක්, සිනමාහලක්, අර්ධ භූගත රථ ගාලක් සහ අවමගුල්හළකින් සමන්විත එකකි. එහි නොමැත්තේ, […]

අපරාධ

උතුරේ සිදු කරණ රාජපක්ෂ මිලිටරිකරණය

Posted on

උතුරු – නැගෙනහිර ප්‍රදේශවල රාජපක්ෂ රජයේ අනුදැනුම මත දකුණේ හමුදාව විසින් සිදුකළ ඉඩම් කොල්ලය තවදුටත් කුප්‍රකටව සිදුකිරීම සදහා යාපනය දිස්ත්රික් ලේකම් කාර්යාලය තුල ඉඩම් අමාත්‍යාංශයේ නව කාර්යාලයක් ඊයේ දිනයේදී විවෘත කරන ලදී. යාපනය අර්ධද්වීපයේ තෝරාගත් ස්ථානයන් 81 ක ඉඩම් හමුදාවට […]

අපරාධ

දකුණේ විනීතාගේ ඝාතනය ගැන උතුරෙන් හෙලිදරව්වක්

Posted on

සුදු කොඩි රැගෙන යටත් වීමට ආ එල්ටීටීඊ නායක පිරිසේ සිටි නඩේසන් ඝාතනය කරන ලද්දේ විශේෂ බල කා සෙබලු විසින් පොලුවලින් පහර දී අනතුරුව වෙඩි තැබීමෙන් බව ද ඔහුගේ බිරිඳ විනීතා ‘අනේ මම සිංහල. මාව මරන්න එපා’ කියමින් හඬා වැටෙද්දී වෙඩි […]

අපරාධ

වෙඩි හඬට බියවී සිටි ඇයට රණවිරුවන්ගෙන් අතවර

Posted on

දෙමළ මාතෘ භුමිය වන උතුරු – නැගෙනහිර ප්‍රදේශයන් හි දෙමළ කාන්තාවන් 90000 ක් යුද්ධය හේතුවෙන් වැන්දඹුවන් බවට පත්වී සිටින අතර, ඔවුන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් අඛණ්ඩවම සිදුකරන ලිංගික හිංසාවන්ට මුහුණදෙමින් සිටින බව රටින් බැහැර දෙමළ ඊළාම් රජය ප්‍රකාශකර සිටී. […]

අපරාධ

මමයි අම්මයි එකට තමයි හිටියේ අනතුරුව අම්මාව දැක්කේ නැහැ – බාලචන්ද්‍රන් ප්‍රභාකරන්

Posted on

ශ්‍රී ලංකාවේ අවසන් යුද්ධයේදී දස දහස් ගණනක දෙමළ ජන සංහාරයක් ශ්‍රී ලංකා රජය හා ඔවුන්ගේ කුලී හමුදාවන් විසින් කළ බවට මේ වනවිට ලොව පුරා ගිණිජාලාවක් සේ පැතිර යන්නේ චනල්4 නාළිකාව විසින් ප්‍රචාරය කළ වාර්ථා වැඩසටහනින්ය. ප්‍රභාකරන්ගේ පුතු බාලචන්ද්‍රන්, එල්.ටී.ටී.ඊ.යේ හිටපු […]