අපරාධ

හම්බන්තොට බස් රථයක් තුළ මඟියකු මරාදමයි

Posted on

මාතර සිට අම්පාර දක්වා ගමන් ගත් පෞද්ගලික අංශයට අයත් බස් රථයක් තුළ එම බසයේ ගමන් ගත් මඟියකුට එම බස් රථයේම ගමන්ගත් තවත් පුද්ගලයකු තැබූ වෙඩිපහරකින් එම මඟියා බස් රථය තුළ දීම මරාදැමීමේ පුවතක් හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයෙන් වාර්ථාවෙයි. පසුගිය 26 වන […]

අපරාධ

වැලිකඩ ඝාතකයින් තාමත් නිදැල්ලේ උසාවිය නිහඬයි….

Posted on

වැලිකඩ ඝාතනයේ වගකිවයුත්තන් අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් එම ඝාතනය ඇසින්දුටු සාක්ෂි කරු සුදේශ් නන්දිමාල් මහතා නඩු අංක (130/17) අභියාචනාධිකරණයේ 2017 වර්ශයේ පවරා තිබූ නඩුව අද දින නිශ්ප්‍රභා කරන ලදි. වැලිකඩ ඝාතනයට වසර 05 ක් ගතවී ඇතත් මේ වන තෙක් […]

අපරාධ

STF මෙහෙයුමෙන් අවසන් ගමන් ගිය පාතාල නායක ඩී. මංජු

Posted on

පාතාල ලෝකයේ ප්‍රභල නායකයකු යැයි සැලකෙන දඩල්ලේ මංජු නොහොත ඩී. මංජු නමැති පාතාල නායකයා පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුමකදී වත්තල ශාන්ත ආනා වීදියේදී ඇතිවූ ගැටුමකදී වෙඩිකා මියගියේය. ඒ පසුගිය 23 වන සිකුරාදා රාත්‍රියේය. ඩී. මංජු නමැත්තා සහ ඔහුගේ ​ගෝලයන් […]

සාමාන්‍ය

ලංකාවේ එහෙම වුණත් එංගලන්තේ එහෙම වෙන්නෙ නෑ…….

Posted on

මීට දශකයකට පමණ පෙර එංගලන්තයේ දුම්රිය ස්ථානයක සිදු වූ සිදුවීමක්…. දිනපතා දුම්රියෙන් සේවයට යන ඇයට එදින ටිකට් පතක් ලබාගැනීමට අමතක වී ඇත….. ගමනාන්තයෙන් බැස සේවා ස්ථානයට යෑමට සූදානම් වු ඇයව ටිකට් පරික්ෂාකරන නිළධාරීයෙකුගේ පරිෂාවට ලක් විය….. නිළධාරියා: “ඔබ සතුව ටිකට් […]

විශේෂාංග

මගේ ව්‍යාපාරය වගේම මගේ ගෞරවයත් නැති වුණා. අම්පාරේ ව්‍යාපාරික ඒ. එල්. ෆර්සිත්

Posted on

ඔහු නමින් ඒ. එල්. ෆර්සිත්. පසුගියදා බොහෝ දෙනාගේ අවධානයට ලක් වූයේ සිය ආපන ශාලාවේ ආහාරවලට මිනිසුන් ප්‍රජනන ක්‍රියාවලියේදී වඳභාවයට පත්කරන පෙති වර්ගයක් මිශ්‍ර කළා යැයි කියන චෝදනාව හේතුවෙනි. මේ සම්බන්ධ වීඩියෝව සමාජ ජාලා තුළ ලැව් ගින්නක් සේ ව්‍යාප්ත වුණේ බොහෝ […]

වීඩියෝ

වඳ පෙති…..

Posted on

බ්‍රා එකේ…. ජෙල් දාල,පෑන්ටියේ ….තෙල් දාල,බත් එකට…. පෙති දාල,වදභාවය ඇති කරන්න බෑ බොලව්…!අපි ඉන්නෙ 21වන සියවසේ…මේ වගේ මෝඩ ප්‍රකාශ කරල,ඒවා තව කෙනෙකුට ප්‍රචාරය කරලතමන්ගෙ 'මෝඩකම' ප්‍රදර්ශණය කරන්න එපා…! Posted by Sisira Kahawaththa on Tuesday, February 27, 2018 උපුටාගත්තේ බුකියෙන්

පුවතකට වැඩි යමක්

මාධ්‍යවේදියෙකු ඝාතනයට තැත්කරලා – මහින්ද පිලේ මන්ත්‍රී පුත්‍රයා පොලීසිය මගහරියි

Posted on

නයිනමඩම ප්‍රාදේශයේ පදිංචි ප්‍රාදේශීය මාධ්‍යවේදී චන්දන ප්‍රනාන්දු මහතා පෙරේදා (27) රාත්‍රියේ කැබ් රථයකට යට කිරීමෙන් ඔහුගේ ජීවිතයට හානියක් කිරීමට ගත් උත්සාහයක් සම්බන්ධයෙන් ලැබුනු පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වෙන්නප්පුව පොලීසිය පවසයි. නයිනමඩම හණකොටුපළ හන්දියේදී එදින රාත්‍රී 08.00 චන්දන ප්‍රනාන්දු […]

පුවතකට වැඩි යමක්

කෙසෙල්වත්ත උණුසුම් කළ අළුත්ම ඝාතනය

Posted on

කෙටිකළක් නිහඬව තිබූ පාතාල ක්‍රියාකාරකම් යළි හිස ඔසවන බවක් පෙනෙන්නට තිබේ. එයට ආසන්නතම සිදුවීම ලෙස දැක්විය හැක්කේ පසුගිය 16 වනදා අළුත්කඩේ උසාවිය ආසන්නයේදී සිදුකළ ව්‍යාපාරිකයකුගේ ඝාතනයයි. මෙසේ ඝාතනයට ලක්ව තිබෙන්නේ මොහොමඩ් රිස්වාන් නමැති තිස් නව හැවිරිදි පුද්ගලයකි. තම ව්‍යාපාරික ස්ථානයේ […]

විශේෂාංග

පිලිපීනය මතක් කර දෙන ලංකාවේ රිසානලා

Posted on

පසුගිය මාසයේ ශීතකරණයක තිබී මළ සිරුර හමු වූ පිලිපීන ගෘහසේවිකාව ඝාතනය සම්බන්ධයෙන් සැක කෙරෙන යුවළක් සතියක් තිස්සේ සිදු කරන ලද පොලිස් අත්අඩංගුවට ගනු ලැබුණි. ජෝනා ඩෙමෆෙලිස් නම් විසිනව හැවිරිදි එම පිලිපීන ගෘහ සේවිකාව මෙයින් අවුරුද්දකටත් අධික කාලයකට පෙර අතුරුදහන් වී […]