විශේෂාංග

බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි…..

Posted on

බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස ඉද්ද පනා මල් කැන් පිපිලා සද්දෙ මොකෝ අවුරුද්ද ඇවිල්ල ද // නැද්ද කනෙයියෙනි රොන් හැදිලා බැද්දට මල් වරුසාවක් වැහැලද නිල් කොළ පිට ඒ මල් පොද ඉහිලද …// පාර වටේ ඇති සේරම ගස් සරු සාර […]

විශේෂාංග

UNPයේ ප්‍රශ්නය රනිල් වික්‍රමසිංහද?

Posted on

ලංකා සමසමාජ පක්ෂය ඇතුළු පැරණි වාමාංශිකයන් එක්සත් ජාතික පක්ෂය (UNPය) හැදින්වුයේ කොම්ප්‍රදෝරු (comprador/compradore)  ධනපති පක්ෂයක් ලෙසය. ඒ අනුව එහි නායකයින් කොම්ප්‍රදෝරු ධනපති නායකයින් ලෙස හැදින්වීය. එහි අර්ථය වුයේ විදේශීය ධනපතීන්ගේ දේශීය නියෝජිතයන් (foreign agent)  යන්නය.  කාලයක් පුරාම  පශ්චාත් යටත්විජිත රටවල   වාමාංශිකයින් සිය රටවල දක්ෂිණාංශික පාලකයින් හැදින්වීමට භාවිතාකල […]

විශේෂාංග

ගාමිණී නවරත්න: යුක්තිකාමී සිංහලයකුගේ අනභිනන්දිත චරිතාපදානය

Posted on

ඔක්තෝබර් විප්ලවයේ ශත සංවත්සරය සමරමින් ලන්ඩනයේ ‘ගාඩියන්’ පත්‍රය විසින් පසුගිය අවුරුද්දේ පළකරන ලද ලිපියක, සියවසකට පෙර ඒ තීරණාත්මක ඉතිහාස කාල පරිච්ඡේදයේ ජීවත් වූ මිනිසුන් සහ අපේ සමකාලීනයන් අතර තීරක වෙනසක් පෙන්වා දෙන පෝල් මේසන් මෙසේ ලියයි: රුසියානු විප්ලවය පිළිබඳ “පර්යේෂකයන් විසින් මෑතදී අනාවරණය කරගන්නා […]

කවි

‘අපේ සමාජය මේ ඇත්ත වටහා ගන්නේ කවදාද?’

Posted on

ලෙයට ලෙය ඉල්ල ඉල්ලා යන ජාතිවාදී උන්මත්තක රැළ විනාසය අරඹා ඇත. සියොළඟ පුරා සිංහල බෞද්ධ කම පෙරා වැගිරෙන මැරයෝ, ‘මරමු, කපමු, එළවමු, ගිනි තියමු, නෂ්ට කරමු’ කිය කියා කැති පොලු උස්සාගෙන ලේ පිපාසෙන් දුවති. පසුගිය මැතිවරණය කාලේ සුදෝ සුදු තැවරූ […]

උපුටාගැනීම්

සැමියා සහ අනියම් පෙම්වතා ෆේස් ටු ෆේස්

Posted on

පවුලක් කියන්නේ මිනිස් සබඳතා ගොන්නක්. ගොඩනැංවීම, බිඳවැටීම මේ කුඩා ඒකකයටත් අදාළයි. පවුල් සංස්ථා දෙදරා යෑම් ගැන කතාබහ කරන තැන්වල, ලිංගිකත්වය එක පැත්තක් නියෝජනය කරනවා. කවියෝ ඒක ‘‘සරාගය-විරාගය’’ කියලා ලියලා තියෙනවා. සියලූ මිනිස් සබඳකම් සමාජ තත්වයන් උඩ, භාණ්ඩ පරිභෝජනය මත, සරලව […]

අපරාධ

ක‍ටුගේ හොරකම බාරගනින් කියල මට එල්ලලා ගැහුවා – රාජපක්ෂ යමපාලනයේ තවත් කතාවක්

Posted on

මීට වසර දෙක තුනකට පෙර සිදුවූ කෞතුකාගාරය බිඳ වටිනා කියන පුරාවස්තු සොරකම් කිරීමේ සිදුවීම ඔබට මතක ඇති. එම සිදුවීම පාදක කොටගෙන විවිධ කතාන්දර ලංකාව පිස හැමූ සුළෙඟ් ගසාගෙන ගිය බවද ඔබට මතක ඇති. එසේ ගසාගෙන ගිය එක් කතාවක් වන්නේ ලියනගේ […]

අප ගැන යමක්

අප ගැන යමක්

Posted on

Sak Nada වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු.  නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව […]