කවි

මම තාමත් කල්පනා කරනවා බුදු හාමුදුරුවන්ගෙ කාලෙ ජේතවනාරාමෙ වටේ තාප්ප ගහලා තිබුණ?

Posted on

  මේක සතියකට විතර කලින් සිද්ධ වෙච්ච කතාවක්. මගේ දුවව ක්ලාස් එකෙන් ගන්න මමත් මගේ බිරිඳත් වාහනෙන් ක්ලාස් එක ළඟට ගියා. ? අට හමාරට විතර ඇති. ක්ලාස් ඇරෙන්න තව වෙලා තිබුණ නිසා අපි මොරකැටිය හංදිය පැත්තට ගියා. අපි ආපහු ක්ලාස් […]

විශේෂාංග

පව් කාරයන්ට ගල් ගහන පව් කාරයෝ

Posted on

(රාජපක්ෂලා වෙලේ සුදාලා සහ මධූෂ්ලා | බන්ධනාගාර රැදවියෙකුගේ විශේෂ හෙලිදරව්ව.)  බෞද්ධ දර්ශණයේ මූලික හරය ලෙස ගත් කළ විශේෂයෙන් හඳුනා ගත හැකි දියුණු ලක්ෂණය වන්නේ හේතු ඵල වාදයයි. එසේනම් ලංකා සමාජය බහුතරය බෞද්ධයින් නම් සෑම විටම යම් සිද්ධයක් පිළිබඳව එම සිද්ධිය […]

පුවතකට වැඩි යමක්

ටෙලි නොබලන අය රූපවාහිණිය ඉස්සරහට ගෙනාපු කූඹින්ට සම්මාන

Posted on

අඹයාළුවෝ, දූදරුවෝ, රතුරෝස, සෙනෙහෙවන්තයෝ, දඬුබස්නාමානය වගේ ලංකාවේ අපි හැමෝම බලපු ටෙලිවලින් පස්සේ ගොන්දෙපැයට අහුවුණු අපේ ටෙලි නාට්‍යකළාව මෙගා ආවට පස්සේ නන්නත්තාර වුනා කියන එකයි මගේ කියවීම. ඇත්තටම කිව්වොත් මම මුලින් කිව්ව නාට්‍යවලින් පස්සේ ලංකාවේ ටෙලිනාට්‍ය බැලීම නවත්තපු සුවහසක් මිනිසුන් ගැහැනුන් […]

විශේෂාංග

අබෞද්ධ ළමා මහණකරණය Un-Buddhist child ordination

Posted on

අපේ රට තරම් අපේම ළමයින්ගේ අනාගතය ගැන උනන්දු වන එහෙත් අනුන්ගේ ළමයින්ගේ අයිතීන් අපේ දේශපාලන අරමුණු වලට ලජ්ජාවකින් තොරව යටපත් කරන වෙනත් රටක් තිබිය නොහැකිය. පිරබාහරන් ළමා සොල්දාදුවන් බඳවා ගැනීමට අප සමාජයක් හැටියට විරුද්ධ පිරබාහරන් සමඟ ඇති ආරෝවකට විනා දෙමළ […]

විශේෂාංග

අනගාරික ධර්මපාල ද පීඩිතයෙකි

Posted on

[පාලු ගෙයි වලං බිඳීම හෙවත් ධර්මපාල මුවහමට තැලීම ගැන තවදුරටත්] නවීන සිංහල ජාතිකවාදය නිරන්තරයෙන්ම දේශපාලන පාදඩයන් බුද්ධිමය පාදඩයන් හා පාදඩ පංතිය අතරට යද්දී පීඩක මහ ජාතිවාදයක් බවට පත්වන්නේය මේ අනර්ථකාරි වාදය විටින්විට රට තුලින් මතුවෙද්දී ඉතිහාස කූඩැල්ලෝ අනගාරික ධර්මපාලගේ ඇඟට […]

අපරාධ

උපතිස්ස ගමනායක නොහොත් “ඩයස් මහත්තයාට එදා මොකද වුනේ ?

Posted on

ගමනායකපානදුර හොරණ පාරේ සැතපුම් කිහිපයක් ගිය විට හමුවන මහවිල හන්දියෙන් දකුණට වැටී ඇති ආදර්ශ පටු මඟේ මීටර් 100ක් පමණ ගිය විට ඩයස් මුදලාලිගේ “නිසංසල” නිවෙස පිහිටා තිබිණි. එය ඉතාමත් ජනාකීර්ණ පෙදෙසකි. “නිසංසල” නිවෙසට දකුණු පැත්තේ ගුරුවරයකුට අයත් තනාගෙන යන නිවෙසක් […]

විශේෂාංග

මේ දෙමළාට සවන් දෙන්න! – සුනන්ද දේශප්‍රිය

Posted on

මෑත කාලයෙහි මෙරට දේශපානලනයෙහි ස්වකීය නිරවුල් සහ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී සළකුන නොමැකෙන සේ කෙටූ දේශපාලනඥයෙක් වේද හේ ආර්. සම්පන්දන් නම් වෙයි. ඔහු විසින් පාර්ලිමේන්තුවෙහිදී ද දෙස් විදෙස් ප්‍රධානීන් හමුවෙහිද කරන ලද අදහස් දැක්වීම් මෙරට දෙමළ ජනයාගේ  පමණක් නොව සියළුම ජනයාගේ අයිතීන් […]

විශේෂාංග

ත්‍රීමා විතාරණ සොයුරා පිළිබඳව අවසන් මොහොතේ නැවතී සිටි නිවසෙන් පළවී තිබුණු හෘදයංගම සටහනක්

Posted on

පහත සඹැදියෙන් කියවන්න ත්‍රීමා විතාරණ සොයුරා පිළිබඳව අවසන් මොහොතේ නැවතී සිටි නිවසෙන් පළවී තිබුණු හෘදයංගම සටහනක්   උපුටාගත්තේ: SL Hitz

විශේෂාංග

සිරිසේන ‘අබ සරණ’ යෑම

Posted on

අවසානයේදී මෛත්‍රීපාල සිරිසේන නම් දේශපාලනඥයා ද අබසරණ ගියේය. එහෙත් ජනප්‍රවාදගත කුඩු කෑ මිනිසා මෙන් සිරිසේන ද  පසුවන්නේ අබ සරණ ගිය බව ප්‍රසිද්ධවනවාට බියෙනි. සිරිසේනගේ ජපන් සංචාරය පිළිබඳව සිරිසේනගේ නිල පුවත් අඩවිය වන පීඑම්ඩීඩොට්එල්කේ හි ඔහුගේ ජපන් සංචාරය පිළිබඳ වාර්තා තුන […]

විශේෂාංග

සන්ධ්‍යාගේ ආගම!

Posted on

ජාත්‍යන්තර ස්තී‍්‍ර දිනය පහු වෙලා පැය කිහිපයක්..! ඉස්සරනම් මාර්තු 8 කියන්නෙ අපිට සුවිශේෂී දිනයක්, දැන් ඇත්තටම එහෙම දැනෙන්නෙ නැහැ. කොහේහරි කවුරුහරි මොනවාහරි කරනබව දන්නවා, ඒත් ඒවා ගැන හොයන්නවත් සම්බන්ධ වෙන්නවත් ලොකු උනන්දුවක් දැනෙන්නේ නැහැ. එක විදිහකට ඒ වැඩවලටත් අයිතිකාරයෝ ඉන්නවා. […]