විශේෂාංග

අනේ අපේ ‘යහපාලනය‘!

Posted on

‘සුදු අම්මාට‘ නිවාස කුළිය රු. 7500 ක් දෙන්න බැරි බදුල්ල දිසාපති, උමා ඔය සහන මුදලින් පාරවල්වල බෝඩ් ගසයි. රු. මිලියන 300 කින් රු. 7500 ක් නොවටින ‘සුදු අම්මා ‘තවමත් ‘අගු පිලකය.‘ – බදුල්ල දිසාපති නිමල් අබේසිරි ‘ජනාධිපතිගේ අමාත්‍යාංශය‘ ඇන්දුවේ මෙහෙමයි. […]

පුවතකට වැඩි යමක්

චෞර රැජින ගැන ලියූ වික්ටර් අයිවන් චෞර රජෙක්..

Posted on

රාවයෙන් මට ලැබෙන්න තිබුණු මුදල් නොදී ඉන්නැයි රාවයේ ‘අයිතිකාරයා’ වෙච්ච වික්ටර් අයිවන් රාවයේ ගිණුම් අංශයට නියෝග කරලා. පහුගිය සතියේ දවසක මුදල් ලබාගන්නට රාවය කාර්යාලයට ගිය මට මුදල් නොදුන්නා විතරක් නෙවෙයි, මාව පොලීසියට කතාකරලා එළියට දාන බවට රාවයේ හිමිකරුවන් වගේ දැන් […]

විදෙස්

කියුබාවට නව ජනාධිපතිවරයෙක්

Posted on

අප්‍රේල් 19වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කියුබාවේ නව ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ ඉන්ජිනේරුවෙකු වන 57 හැවිරිදි ඩයස් කානල් බව එරට මාධ්‍ය වාර්තා කරයි. විප්ලවිය නායක ෆිදෙල් කැස්ත්‍රෝගෙන් පසු කියුබාවේ ජනාධිපති ධුරය හොබවනු ලැබූවේ රාවුල් කැස්ත්‍රෝ විසිණි. ඉදිරි වසර 05 සඳහා […]

විශේෂාංග

හඬක් නැතිවුන්ගේ හර්දසාක්ෂියේ හඬ. | ක.වේ. බාලකුමාරන්

Posted on

  අගතියේ හා අධිපතිවාදයේ අඳුරින් වැසී ගිය සිංහල – තමිල් මිත්‍රත්වයේ ඉතිහාස උරුමය විද්‍යාවේ හා විචාරශීලීත්වයේ බුද්ධි කදම්බයෙන් ආලෝකමත් කරන්නට දිවි හිමියෙන් කැපවූ සහෝදර සිංහල ප්‍රගතිශීලින්ගේ දුලබ මිනිස් ධෛර්‍ය වෙනුවෙන් පිදේ… දේදුන්න පුවත්පත පල වූ කාල වකවානුව තුල ක.වේ බාලකුමාරන් […]

විශේෂාංග

සහෝදරවරුණි.. මඩ වලෙහි ලගින්න.. කරුණාකොට අපේ අත් අත්හරින්න.

Posted on

අප ජවිපෙන් ඉවත් වන කාල වකවානුව අප නැවත සිහි කර ගත යුතු කාලය නැවත උදා වී ඇතැයි සිතෙන නිසා මේ සටහණ තැබීමට සිතුවෙමි. මෙය කිසිදු න්‍යායික සංවාදයක් නොව අප අත් විඳි අවුරුදු දහතුනක පමණ දේශපාලන ඉතිහාසයේ එකම දේවල් නැවත නැවත […]

පුවතකට වැඩි යමක්

සියළුම කාන්තාවන්ගේ අවධානය පිණිසයි

Posted on

මෑතකදී අපි මිතුරියන් කීප දෙනෙක් එකතු වෙලා ගැබ් ගෙල පිළිකා සහ පියයුරු පිළිකා කලින් හදුනා ගැනීම සදහා කළ යුතු පරික්ෂණ කරගැනීමට ගියා. මේ පරීක්ෂණ කිරීමේ වැදගත් කම පිළිබදව දන්න කියන හැමෝම දැනුවත් කිරීම අපේ වගකීමක් කියා හිතුණා. අපේ සමීප හිතවතෙකුගේ […]

වීඩියෝ

වැඩවසම් කුණුගොඩන් කරගහගෙන යනතුරු මේරටේ විප්ලවවාදී ව්‍යාපාරක් නිර්මාණය කළ නොහැකියි – නන්දන වීරරත්න

Posted on

” වාම සංගායනාවකට නිමිත්තක් ” කේ.කේ සමන් කුමාරගේ – “මාක්ස් ලයිව් ඉන් ශ්‍රි ලංකා” නවතම කෘතිය. 2018 අප්‍රෙල් 05 බ්‍රහස්පතින්දා සවස 03ට , ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළිදැක්විනි. එහිදී ප්‍රවීන ලේඛකයකු හා වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන නන්දන […]

පුවතකට වැඩි යමක්

දෙවියන්ට හොඳින් කන් ඇහෙනවා. ලවුඩ්ස්පීකර් හඬ අඩුකරන්න..!

Posted on

”දෙවියන්ට මනුෂ්‍යන්ට වඩා හොඳින් කන් ඇසෙන නිසා කෝවිලේ ශබ්ද වාහිනී යන්ත්‍ර වල ශබ්දය වහාම අඩු කොට දෙවියන් උදෙසා භක්තියෙන් යුතුව පූජා පවත්වන්නැයි” යාපනය මහධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතා යාපනයේ නායන්මාර්කණ්ඩු කෝවිලේ පූසාරිවරයාට නියෝග කොට තිබේ. මීට සති තුනකට පෙර මෙම […]

පුවතකට වැඩි යමක්

ලංකාවෙ හැමෝම ” ඒඩ්ස් ” ගැන දැනුවත් වියයුතුයි

Posted on

ලංකාවෙ සියළුම අයවළුවන්ට, ” ඒඩ්ස් ” ඇතුළු සියළුම රෝග ගැන කියල දෙන්න ඕනි. රැකියාවටකට යද්දි එම දැනුවත්වීම අනිවාර්ය කළයුතුයි. මේ මගේ පුද්ගලික අත්දැකීමක්. 

මම 2004 දි රැකියාව කරන්න සයිප්‍රසයට එනවිට මගෙ සර්ගෙ නැන්දා ( සර්ගෙ තාත්තගෙ නංගි ) ඒඩ්ස් රෝගයෙන් […]

කවි

උලත් එකයි පිළත් එකයි වමට මෙන්න මැයි රැළියක්.

Posted on

ලෝකයේ ඕනැම රටක වෙසෙන්නෙක් ඉතා පැහැදිලිව දන්නා කාරණය වන්නේ ජාත්‍යන්තර කම්කරු දිනය මැයි පළමු වෙනිදාට යෙදී තිබීම ය. එහි විවාධයක් හෝ තර්කයක් නැත. මැයි දිනයේ ඉතිහාසය චිකාගෝ නුවරට ගමන් ගනිමින් එහි ඇති වූ ඓතිහාසික සිදුවීම පදනම් කරගෙන සම්ප්‍රධායක් ලෙස එම […]