පුවතකට වැඩි යමක්උපුටාගැනීම්වීඩියෝ

අම්පාරේ පෙති නාට්‍ය සාරංශය

පෙත්ත වද එකක් උනත් නැතත් පෙති දෙකක් කෑම එක්ක පිගානේ තිවුවේ ඇයි? ඒ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි ගැටුමක් ඇති කරන්න.රාජිත සෙට් එක පෙති දෙකක් පිගානක තියලා ගැටුමක් හදන තැනට වැඩ කලා චම්පිකගේ සෙට් එක ඒ මොහොතේම එම ස්ථානයට ඇවිත් එතනට ඇවිත් අදාල ජවනිකාව රග දැක්කුවා.

මංගලගේ සල්ලි ගන්න අනිත් සෙට් එක පට පට ගාලා ෆේස් බුක් වල යවන්න ගත්තා ඔතන මෙලෝ දෙයක් නොදන්න මිනිස්සුත් තමන්ගේ යාළුවන්ට ඕක යවන්න ගත්තා.අවසානෙට රාජිතගෙයි.චම්පිකගෙයි.මංගලගෙයි ගේම් එක බුකියට ආවා.හැබැයි එන කොටම මිනිස්සු ඇත්ත තේරුම් ගත්ත නිසා ඔයින් ගියා.නැත්තම් රාජිත.මංගලලා.චම්පිකල රටේ ජාතිවාදී ගැටුමක් හදලා මිනිස්සු කියක් නම් මරලා දාන්න සැලසුම් කරලා තිබ්බද කියලා කවුද දන්නේ?

කේපී….

තරුණ අරුණ නම් බුකියෙන් උපුටාගැනුණකි

අම්පාර කාසිම් හෝටලයේ.සේවය කරන.මාතර කොටපොල පදිංචි දිමුතුගේ ප්‍රකාශ.අම්පාර පොලිසිය ඉදිරිපිට සිට

Posted by Mohamed Imthiyas Mohamed Imthiyas on Wednesday, February 28, 2018

අම්පාර කාසිම් හෝටලයේ.සේවය කරන.මාතර කොටපොල පදිංචි දිමුතුගේ ප්‍රකාශ.අම්පාර පොලිසිය ඉදිරිපිට සිට කළ ප්‍රකාශයක් පොලිස් මිතුරෝ නම් බුකියෙන් උපුටාගැනුණකි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *