පුවතකට වැඩි යමක්

ගිණියම් වූ කොස්ගොඩ

Posted on

එස්.ටී.එ‍ෆ්. හඳුන්ගෙන් බිහිවුණ ගෝලයකු වන කොස්ගොඩ සුජී පාතාල මර්දනයට බියෙන් ටික කලකට පෙර ඩුබායිවලට පැනගොස් එහි සිට අපරාධ මෙහෙයවන්නකු වෙයි. දකුණේ අපරාධ රැල්ල පසුපස සිටින පාතාලයේ ප්‍රබලයන් දෙදෙනාගෙන් අයෙකු වන්නේ ද කොස්ගොඩ සුජී ය. අන්තර්ජාතික පොලීසිය මඟින් රතු නිවේදන නිකුත්කර […]

විශේෂාංග

ඩාෆ්නි ග්ලෙසියා: මරණයෙන් නිහඬ කළ- හොරකමට එරෙහි හඬ

Posted on

“ජනතාව අතුරින් කිහිප දෙනෙකු අත්‍යන්ත ම්ලේච්ඡයන් වීම හේතුවෙන් හෝ පාලක පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය යන වචනයේ අරුත නොදැන සිටීම හේතුවෙන් හෝ ජනමාධ්‍යවේදීන්ට තමා ලිවිය යුතු දේ ලිවීම අත් හැරීමට සිදු වන දේශයක ජීවත් වන්නට මට අවශ්‍ය නැත. මේ ජඩයන්ට දිනන්නට හෝ පලා […]

විශේෂාංග

ශිෂ්‍යත්වයෙන් ලාභ උපයන ගුරුවරුන්ගේ ම්ලේච්ඡකම – තුසිත පතිරණ

Posted on

ලංකාවේ අධ්‍යාපනයට ප්‍රමිතියක් හෝ ගුණයක් නොමැති බව එදිනෙදා අසන්නට ලැබෙන ප්‍රවෘත්තීන්ගෙන් පමණක් නොව සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියම විමසීමේදී අවබෝධ කොට ගත හැකිවේ. ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා වන මෙම සෝදාපාලුව වහා වැඩිවන ස්වභාවයක් හැර ඉන් මිදෙන බවත් නොපෙනෙන්නේ වරින් වර […]

විශේෂාංග

සමලිංගික භීතිකාව ඇත්තේ නයනා කුමාරිට පමණක් නොවේ

Posted on

ජනප්‍රිය ටෙලි නාට්‍ය නිලියක වන නයනා කුමාරි සම ලිංගිකත්වය “එක්තරා මානසික ලෙඩක්” බව පසුගිය දා පුවත්පත් පත් සාකච්ඡාවකදී පවසා තිබුණි. සම ලිංගිකත්වය එක්තරා මානසික ලෙඩක් නම ඒ කුමන මානසික ලෙඩේද යන්න ඇගෙන් අසා දැන ගැනීමට බකමූණෝ කණ්ඩායම උනන්දුවක් දක්වන අතර, […]

විශේෂාංග

‘ශ්‍රී ලංකාව හා මියන්මාරය කියන්නේ වර්ගතාන්ත්‍රික රාජ්‍යයන්’ – ආචාර්ය මාවුන්ග් සාර්නි

Posted on

සැප්තැම්බර් 17 වැනිදා මියන්මාර් ජාතික පුවත්පතක මුල පිටුවේ ‘රාජ්‍යයේ සතුරෙක්’ පිළිබඳ දැවැන්ත සිරස්තලයක් පළ විය. ඊට යටින් පිටුවක් පුරා මාවුන්ග් සාර්නිගේ සේයා රූ පළව තිබිණ. ඉක්බිති එළඹි සතියේ වෛරී පුවත් තවදුරටත් පිටු පුරා පැතිරිණ. ‘මේ ප්‍රකාශන හැම එකක්ම ආණ්ඩුවේ සහචර පිරිසක් හමුදාවේ […]

විශේෂාංග

සංචාරක ව්‍යාපාරය, අධිපාරිභෝජනය සහ ශ්‍රී ලංකාව

Posted on

සංචාරක කර්මාන්තය ලෝකයේ ප්‍රමුඛතම කර්මාන්තයක් වන අතරම සීඝ්‍රතාවයකින් වර්ධනය වෙමින් පවතී. එය ඊටත් වඩා සැලකිය යුතු වේගයකින් ලංකාවේ වර්ධනය වෙමින් පවතී. WTTC (World Travel and Tourism Council)ට අනුව 2027 වසර වන විට ලෝක දළ ජාතික නිෂ්පාදනයන්හි එකතුවෙන් 11.4% ක් සෘජු සහ වක්‍ර ලෙස […]

පුවතකට වැඩි යමක්

දේශපාලන පාතාලයේ අළුත්ම නාටකය

Posted on

ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනේ හිතෛෂී ගෝලයකු වූ ගෝනවිල සුනිල්ගේ සිට ජනාධිපති ආර්.ප්‍රේමදාසගේ ඕනෑ එපාකම් පිරිමැසූ ප්‍රශිද්ධියේ මිනිසුන් මරාදැමූ එහෙත් කිසිම ජගතකුට බය නොවූ විධායක බලතල සියතට ගෙන කටයුතු කළ සොත්ති උපාලි ලංකාවේ දේශපාලන පාතාල ඉතිහාසයේ කුප්‍රකට චරිතයක් වෙයි. […]

විශේෂාංග

භීෂණයක පැතිකඩක්: ආණ්ඩුවේ රූපවාහිනී ආයතනය විනාශය අභිමුව

Posted on

ජායාරූපය: අද ජනමාධ්‍ය ඇමැති සමරවීර රාජපක්ෂ සමයෙහි මාධ්‍ය මර්දනයට එරෙහිව ජනමධ්‍ය සංවිධාන සමඟ එක්වූ අවස්ථාවක්. (2008 මාර්තු 11/ SLB) ජනාධිපති සිරිසේන විසින් පත්කර ඇති ශ්‍රී ලංකා රෑපවාහිනී සංස්ථාවේ අධ්‍යක‍්ෂ ජනරාල් තනතුරට  තුසිර මැලෙවෙතන්ත්‍රි නම් පුද්ගලයා එම ආයතනය විනාශය කරා ගෙන […]

සාමාන්‍ය

රවීගේ ගනුදෙනු හෙළි කළ අනිකාට මරණ තර්ජන

Posted on

රවී කරුණානායක මහතා මුදල් ඇමතිව සිටි සමයේ පදිංචිවීම සඳහා අර්ජුන් ඇලෝසියස් මහතා විසින් නිවසක් ලබාදීම සම්බන්ධයෙන් බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අනිකා විජේසූරිය මහත්මිය වෙත එල්ල වූ මරණ තර්ජන හේතුවෙන් විදෙස් ගත වී ඇති බව අනාවරණය වී තිබේ.  නියෝජ්‍ය සොලිසිටර් […]