අපරාධ

අසරණයින් පන්නා දමන්නැයි උද්ඝෝෂණය කරන තක්කඩි බුද්ධපුත්‍රයෝ.

Posted on

ලංකාව බුදුන්ගේ දේශය යැයිද තමන් සිංහලේ යැයි ද කියා ගනිමින් මේ වනවිට ලංකා දේශපාලන තුළ ජාතිවාදය අවුස්සමින් සිටින පචවංශලාගේ පූර්ණ අනුග්‍රහය ලබන තක්කඩි භික්ෂූන් පිරිසක් මියන්මාර් සරණාගතයින් රඳවා සිටින බූස්ස රැඳවුම් කඳවුර වෙත පැමිණ නියැලුණු බව මාධ්‍ය වාර්තා කර තිබුණි. […]

විශේෂාංග

ඉහේ මලක්පිපුණු දවස (සංහාරයකුගේ පාපොච්චාරණය – 12)

Posted on

”උඹ මෙහෙ පතලට එන්න ඉස්සෙල්ල කොහෙද? හිටියෙ…” ”කොළඹ ‘රසීමා’ කියලා හෝටලේක වැඩ කෙරුවා… කුරුඳුවත්තෙ….. උපාලි මහත්තයගේ ගේ ළඟ…” හහ් හහ්.. හහ් මං නොදන්නා කොළඹ… ඉඳා බොල මේක කොළඹ හතේ හිටපු බඩුවක් එහෙනං…” රාජා කියයි. පතිරණට තම පාසල් කාලය මතක් විය. කොළඹ රාජකීය විදුහලේ එවකට […]

සාමාන්‍ය

විද්‍යා ඝාතනයේ 07කට මරණ දණ්ඩනය නියම කරයි

Posted on

යාපනය  ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ නඩු තීන්දුව අද(27) ලබාදෙමින් විත්තිකරුවන් වූ පුද්ගලයින් 7ට මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර ඇති අතර ඉතිරි දෙදෙනා නිදහස් කර ඇති බව වාර්තා වෙයි. ඇයගේ පවුලට මිලියනයක වන්දියක් ලබා දෙන ලෙසද මොවුන්ට නියෝග කර තිබේ. […]

විශේෂාංග

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක්

Posted on

ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණයෙන් ඇප ලැබිණි. එහෙත් හොරු සුරැකීම සඳහා මහජනයාගෙන් අරමුදල් එකතු කරවූ රටේ අභ්‍යන්තර ආරවුල ගැන කතා නොකර සිටිය නොහැකිය. ලංකාවේ භික්ෂූන් වහන්සේලා අද පිණ්ඩපාතය වඩින්නේ හොරු රැක ගැනීම සඳහා අරමුදල් රැස් කිරීමටය. මඟ දිගට […]

පුවතකට වැඩි යමක්

ලසන්ත ඝාතනය ට්‍රිපෝලි කඳවුරෙන්

Posted on

සන්ඩේ ලීඩර් පුවත්පතේ සමාරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර ඇත්තේ යුද හමුදා බුද්ධි අංශයට අයත් කොළඹ මරදානේ ට්‍රිපෝලි කඳවුරේ ඝාතක කණ්ඩායමක් විසින් බව අනාවරණය වී ඇතැයි වාර්තා වේ. මෙම ඝාතනයට අණ ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ ඉහළ නිලයක කටයුතු […]

සාමාන්‍ය

මෙහෙම UNPය ගොඩගන්න බැහැ… මුන් UNPය කනවා… මට මතක නැහැ කියනවා… ජෝෂප් මයිකල් රවීගේ මූණටම කියයි

Posted on

අද (23) ජා-ඇල ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණේ රැස්වීමකදී එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයෙකු මෙන්ම හිටපු අමාත්‍යකුද, ජා-ඇල එජාප සංවිධායකවරයාද වන ජෝෂප් මයිකල් පෙරේරා මහතා සහ එජාප නියෝජ්‍ය නායක රවී කරුණානායක මහතා අතර අද (23) පෙරවරුවේ ගැටුමක් ඇති වී […]

විශේෂාංග

අනාගතයට ආදර්ශයක්

Posted on

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන අධිකාරියෙහි හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට යන දෙදෙනාට ජනාධිපති මැතිවරණ සමයෙහි සිල් රෙදි බෙදාදීම සඳහා රජයේ මුදල් යෙදවීම සම්බන්ධයෙන් මහාධිකරණය දුන් තීන්දුව තවමත් රටතොට කතාබහින් බැහැර ව නැත. දෙදෙනාටම වසර තුනක […]

විශේෂාංග

ගල් ඔයට මින්නේරියට යනවාද – නූතන ලෝකයට යනවා ද?

Posted on

ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්තර්ජාතික වෙළෙඳාම සහ සේවා ආර්ථිකයට රටක් වැඩි නැඹුරුවක් දක්වන යුගයක් එළඹෙන විට කෘෂිකර්මය පැරණි අර්ථයෙන්ම පැවැතිය නොහැකිය. ලංකාවේ කෘෂිකර්මාන්තය එවැනි විපරිවර්තනයකට ලක් වූ අතර දැන් තිබෙන ලංකාව මුළුමනින් කෘෂිකාර්මික රටක් යැයි කිව නොහැකිය. මෙරට කෘෂිකර්මාන්තය […]

විශේෂාංග

භූතයෙක්, යකැදුරෙක් සහ සත්‍ය කතාවක්

Posted on

ගුප්ත විශ්වාස සෑම සමාජයකම අඩුවැඩි වශයෙන් දක්නට ලැබේ. ඇතැම් සමාජයන් හි ඒවා සංස්කෘතිකාංග ලෙස ද ඉදිරිපත්ව ඇත. අතීත ශ්‍රී ලාංකීය ජන සංස්කෘතිය තුළ ද ගුප්ත විශ්වාස බොහොමයක් දක්නට ලැබිණ. නූතනයේ ඒවා හුදෙක් මිථ්‍යා විශ්වාස ලෙස බැහැර කළ ද අතීතයේ අප […]

විශේෂාංග

2020 දී ආණ්ඩුව වැටෙනවා

Posted on

සංවාද සටහන  – බිඟුන් මේනක ගමගේ රජයේ නව ආර්ථික දර්ශනය, විගණන පනත, සිල් රෙදි සිදුවීමට ජනපති කොමිසමක් පත්කිරීම, දඩ ගෙවීමේ පිණ්ඩපාත ව්‍යාපාරය,  20 වැනි සංශෝධනය, කෝප් කමිටුවේ ප්‍රගතිය හා සරත් ෆොන්සේකාගේ ප්‍රකාශ ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති […]