අපරාධ

නඩු අහන අළුත් සරල ක්‍රමයක් ගැන අමිල හිමි කියයි.

Posted on

දිවා රාත්‍රී එක දිගට නඩු අහන අළුත් සරල ක්‍රමයක් ගැන දඹර අමිල හිමියන් පවසයි. එයින් මහා භාණ්ඩාගාරයෙන් සතයක්වත් වියදම් නොවන බවද අමිල හිමියන් පෙන්වා දෙයි. යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 8 බලයට පත්වීමට පෙර ජනතාවට ලබා දුන් පොරෝන්දු වහා ක්‍රියාත්මක කිරිමට […]

අපරාධ

සිත්තණ්ඩි තරුණයන් 67ක් හමුදාවෙන් රැඟෙන ගොස් වසර 27යි.

Posted on

අද පැවති මේ අතුරුදහන්වූවම් සැමරීමේ අවස්තාව GTN වාර්තා කළ අයුරු. මේ සබැඳියෙන් එය කියවිය හැක.   සිත්තණ්ඩි තරුණයන් 67ක් හමුදාවෙන් රැඟෙන ගොස් වසර 27යි.

අපරාධ

මයුරි තාම තම සැමියාට සිදු වූ දේ ගැන සොයමින් ඉන්නවා

Posted on

මීට වසර හතරකට පෙරාතුව, එනම් 2013 සැප්තැම්බර් 02 වෙනිදා, මයුරි ඉනෝකා ගේ සැමියා වන මධුෂ්ක හරිෂ් ද සිල්වා පැහැර ගැනීමට ලක් වුණි. ඉන් අනතුරුව 2014 නොවැම්බරයේ පළවෙනිදාවක, මයුරිව ද පැහැර ගනු ලැබූ අතර, සිය සැමියා සෙවීම නතර කරන මෙන් තර්ජනය […]

විශේෂාංග

හොරුන්ට දඬුවම් නොදුන් වරදට දඬුවම ආණ්ඩුවට

Posted on

මේ ආණ්ඩුව තුප්පහි ආණ්ඩුවක් බව බැසිල් රාජපක්ෂ පොළොන්නරුවේ දී කියා තිබුණි. එය ඇත්තක් වන්නේ බැසිල් රාජපක්ෂ වැනි කුප්‍රකට පුද්ගලයකු පළමු පැයේදීම හිර කර නොදැමීම නිසාය. බැසිල් ඉකුත් ජනාධිපතිවරණය අවසන් වූ ගමන්ම පිටරට පැන්නේ තමාට එල්ල වී තිබෙන චෝදනාවලට මෛත්‍රී පාලනයෙන් […]

විදෙස්

ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් 13 දෙනෙක් මරුට

Posted on

ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් තව ත් 80කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. මේ අතර එම ප්‍රදේශයට දෙවන වරටත් ප්‍රහාරයක් එල්ල කිරීමට ගත් උත්සහය ව්‍යර්ථ කළ බව ස්පාඤ්ඤ පොලීසිය නිවේදනය කළේ ය. ස්පාඤ්ඤ […]

විශේෂාංග

ආගමික පොලීසියේ ප‍්‍රවේශය: ඉස්ලාමීය ක‍්‍රමයට

Posted on

බුද්ධාගම ආරක්ෂා කිරීමේ රාජකාරිය තමන් වෙත පවරාගෙන ඇති පොලීසිය, බුදුරජාණන් වහන්සේගේ යැයි ගැනෙන රූපයක් නිරූපණය කෙරෙන ටී-ෂර්ට් එකක් හැඳ සිටි ඉන්දියානු තරුණියක්ව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇත. ලංකාවේ පොලීසිය මේ විදිහට හැසිරුණු ප‍්‍රථම අවස්ථාව මෙය නොවේ. රජයේ ආයතනවලින් වඩාත්ම දූෂිත […]

විශේෂාංග

අපේ ඉඩම් අපිටම බදු දෙන්න හදනවා මේක මොන අසාධාරණයක්ද?

Posted on

කේ. සංජීව අපේ රටේ මිනිසුන්ට දෛනිකව මුහුණ දෙන්න සිද්ධ වී තිබෙන දහසකුත් ප්‍රශ්න ප්‍රමුඛතා අනුපිළිවෙළකට යොමුකළහොත් එහි මුලින්ම ලියවෙන ප්‍රශ්නයක් ලෙස ඉඩම් ප්‍රශ්නය හඳුනාගත හැකිය. බොහෝ දෙනෙකුට තමන්ට කියා ඉඩමක් නැත. තවත් අයෙකුට තිබෙන ප්‍රශ්නය තමන් ජීවත්ව සිටින ඉඩම වෙනත් […]