විශේෂාංග

කොළඹ හතෙන් පතල් වැඩට (සංහාරයකුගේ පාපොච්චාරණය – 11)

Posted on

හවස් වරුවේ හතර හමාර පමණ වන විට වළ ඇතුළේ සිට, මොහොට්ටිත්, කඬේ මල්ලිත් එකවර කෑගෑවෝය. ”හෝ හෝ…. ව් හෝව්… ඉල්ලං ගල් ඉල්ලං ගල්…” ඉනික්බිති කරුණේගේ කටහඬ එළියට පැන්නේය… ”මැටි ඉල්ලම… අනේ වාසනාවයි… අලූත් නුවර දෙයි හාමුදුරුවන්ගෙ පිහිටයි…” වළ කණ්ඩිය මත සිටි ජයසේකරගේ හිස අංශක අනූවට […]

පුවතකට වැඩි යමක්

ජගත් ජයසූරියට යුධ අපරාධ චෝදනා යටතේ නඩු

Posted on

(සේයාරුව: බඩගින්නට බිස්කට් කන්න දී ශ්‍රී ලංකා යුද හමුදාවේ උණ්ඩ පහකින් ජීවිතය අවසන් කළ බාලචන්ද්‍රන්, උපුටාගත්තේ අන්තර්ජාලයෙන්) ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළ වර්තමානයේ බ්‍රසීලය ඇතුළු ලතින් ඇමැරිකානු කාලාපයේ රටවල් 5ක ශ්‍රී ලංකා තානාපති වශයෙන් සේවය කරන ජෙනරාල් ජගත් ජයසූරිය […]

පුවතකට වැඩි යමක්

කොළඹ පාතාලයේ වෙඩි හඬ මරදානෙන්

Posted on

අද උදෑසන මරදාන, මාලිගාවත්ත ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටි පිරිසකට කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. රජයේ ප්‍රධාන එක් ඇමතිවරයකු යටතේ ක්‍රියාත්මක වන කොළඹ පාතාලයේ ප්‍රභල කණ්ඩායමක සාමාජිකයින් විසින් මෙම වෙඩිතැබීම කර ඇති බවටයි ඉතාම විස්වසනීය තොරතුරු […]

සාමාන්‍ය

අළුත් අධිකරණ අමාත්‍යවරියගේ කාර්යභාරය – කේ . ඩබ් ජනරංජන

Posted on

පත්වීමට නියමිත අළුත් අධිකරණ අමාත්‍යවරියට මේ මොහොතේ පැවරී ඇති ඉතා වැදගත් කාර්යභාරයන් මොනවාද යන්න කේ . ඩබ් ජනරංජන මහතා ඊයේ (23) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් පැහැදිළි කළේය. පසුගිය අගෝස්තු 15 වන දා කොලඹ විහාර මහාදේවි උද්‍යානය ඉදිරිපිට “ […]

අපරාධ

උතුරේ දින දින හිස ඔසවන මැර කල්ලි

Posted on

මැතක සිට උතුරු ප්‍රදේශය මුල් කරගත් කණ්ඩායම් කිහිපයක් විසින් විවිද අපරාධ ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වෙයි. අද උදෑසන සිදුවූ එවන් තවත් එක් සිදුවීමක් GTN විසින් වාර්තා කරයි. මේ සබැඳියෙන් එය කියවිය හැක.   උතුරේ දින දින හිස ඔසවන මැර […]

විශේෂාංග
Posted on

ජනාධිපති සිරිසේන නායකත්වය දෙන ශ්‍රීලනිපය හා රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙන එජාපය අතර දෙවසරක කාලයක් සඳහා අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම පසුගිය 22දා අවසන් විය. නව අවබෝධතා ගිවිසුමක් පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ වී නැති අතර ඒ පිළිබඳ අදහසක් හෝ ඇති බව පෙනෙන්නට […]

පුවතකට වැඩි යමක්

මරාදැමූ කාන්තාවක් යාපනයේ ලිඳකින් ගොඩගනී

Posted on

දින කිහිපයකට පෙර මරාදැමුවේ යැයි සැක කරන 37හැවිරිදි කාන්තාවකගේ සිරුරක් සොයාගැනීමට යාපනයේ සිත්තන්කෛ ප්‍රදේශවාසීන් අද උදේ සමත්ව ඇත. ඒ දින කිහිපයක සිට ප්‍රදේශයේ හමාගිය දුර්ගන්ධයක් හේතුවෙන් කළ සොයා බැලීමක දීය. එහිදී දැනට දින කිහිපයක සිට අතුරුදහන් ව ඇති මෙම 37 […]

අපරාධ

ඝාතන පරීක්ෂණවල ප්‍රගතිය සහ රහස් පොලීසිය ඉදිරිපිට නරිනාටක

Posted on

කේ. සංජීව යහපාලන ආණ්ඩුවට දැන් ආසන්න වශයෙන් අවුරුදු දෙකකි. ජනවාරි 8 වෙනස තුළින් රට ගොඩනගන්නට නීතිය සාධාරණය සපිරි රටක් නිර්මාණයට පැමිණි ජනපතිවරයාට දැන් වයස අවුරුදු දෙකහමාරකි. යහපාලනය තුළින් ජනතාව අපේක්ෂා කළ ජනතා ඉල්ලීම ඉටුකිරීම පැත්තෙන් ආණ්ඩුව මේ වනවිට සිටින්නේ පනහට […]

අපරාධ

16 හැවිරිදි දරුවාගේ මරාදැමීමට අයෙක් අත්තඩංගුවට

Posted on

මුන්දලම, කොක්කන්තිව් ප්රදේශයේ 16 හැවිරිදි දරුවෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ පුත්තලම, පලාවිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. පෙරේදා කොක්කන්තිව් ප්‍රදේශයේ පොල්වත්තක තිබී ඝාතනයට ලක්ව ඇති එම දරුවාගේ මළ සිරුර […]

විශේෂාංග

දිය බොර කරන මාළුවාට එදිරිව හැට දෙලක්ෂයක්

Posted on

හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගැනීමේ ව්‍යාපාරය සංවිධානය කළ සත්‍යග්‍රහය අගෝස්තු 15 දා විහාරමහා දේවි උද්‍යානයේ දී පැවැත් වුණි. පුරවැසි බලය සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ප්‍රමුඛව සිවිල් සංවිධාන නියෝජිතයෝ ආණ්ඩුව පොරොන්දු වූ ජනතා න්‍යාය පත්‍රය නොපිරිහෙළා සම්පූර්ණ කරන […]