පුවතකට වැඩි යමක්

පොලිස් පහරදීම්, ආවා සහ අවියත් මඟ

Posted on

ටික කලක සිට යාපනය ඇතුළු උතුරේ බොහෝ ස්ථාන ඉඳහිට දකුණු ඉන්දියානු ඇතැම් සිනමාපටවල මෙන් කඩු කිනිසි හරඹයන්ගෙන් භීතියෙන් මුසපත්කිරීමට සමත් වී ඇත. විටෙක ඔවුහු ප්‍රධාන මාර්ගයේ ඇති වෙළඳසැලකට පහරදී මුදල් පැහැරගැනීම් කරමින් ප්‍රදේශයම බියවද්දති. තවත්විටෙක යම් පමණකට මුදල් ඇතැයි කියා […]

උපුටාගැනීම්

හම්බන්තොට වරාය ගිවිසුමට අද අත්සන් තැබෙයි

Posted on

ම්බන්තොට – මාගම්පුර වරාය, චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස්ග් සමාගමට බදු දීමේ ගිවිසුමට මීට සිවල්ප මොහොතකට පෙර අත්සන් තැබුණි. ඒ, අදාළ ගිවිසුම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවීමෙන් අනතුරුවය. ඒ අනුව ශ්‍රී ලංකා රජය සහ චයිනා  මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම මෙම […]

අපරාධ

වැලිකඩ ඝාතනය සොයන්න දින නියම වෙයි

Posted on

වැලිකඩ බන්ධනාගාරයේ නිරායුධ සිරකරුවන් 27 මරාදැමීම සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණය විසින් දින නියම කර තිබේ. මෙලෙස 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරු වන සුදේෂ් නන්දිමාල්ද […]

විශේෂාංග

SEX, ඉරාජ් සහ තවත් කතා

Posted on

අප පාසල් යන සමයේ අපේ ගම් පළාතේ චන්දන නමින් තරුණයෙක් ජීවත්විය. දක්ෂ වඩු කාර්මික ශිල්පියෙකුගේ එකම පුත්‍රයා වූ චන්දනට වඩු කාර්මික ශිල්පය ගුරුමුෂ්ටි නොමැතිවම ප්‍රදානය කිරීමට ඔහුගේ පියා කටයුතු කරන ලදි. එයින්ද නොනැවතී තමන්ගේ සහජ හැකියාවක් වූ කැටයම් ශිල්පය සහ […]

විශේෂාංග

ජූලියේ කළුව පරදවන ඔසුව ඇත්තේ කොතැනද?

Posted on

ජූලියේ අවසන් සතිය යනු ලංකා ඉතිහාසය අඳුරු ලෝකයකට විවර වු කාලවකවානුවකි. කළු ජූලිය නම් වූ ඒ උපමා විරහිත ඛේදවාචකයට මෙම ජූලි අවසානයට වසර 34ක් සපිරෙයි.   83 කළු ජූලිය පිළිබඳ මගේ අත්දැකීමක් මෙබඳුය. වේලාව දහවල් දොළහට ආසන්නය. කොළඹ සිට පිළියන්දල […]

විශේෂාංග

වරද : ලිංගික අතවර කිරීම, දඬුවම : විදේශීය ශිෂ්‍යත්වයක්..

Posted on

වරක් අප පාසලේ දරුවෙක් නව නිර්මාණයක් බිහිකිරීම නිසා ලංකාව තුලදී සම්මානයට පාත්‍රවිය. ඒ දරුවාට එම නිර්මාණය වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය තාක්ෂණික ඥානය ලබාගැනීම සඳහා කෙටිකාලීන විදෙස් ශිෂ්‍යත්වයක් ලබාදෙන ලෙස පාසලේ විදුහල්පතිවරයා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සහ පළාත් ආණ්ඩුකාරවරයා ඒකමතිකව කල ඉල්ලීමට ආන්ඩුව […]

අපරාධ

මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන්ට වෙඩි ප්‍රහාරයක්

Posted on

විද්‍යා ඝාතන නඩුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝජනය කරන යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් මහතා ඉලක්ක කර ගනිමින් යාපනය, නල්ලූර් ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඔහු ගමන් කළ මෝටර් රථය දෙසට මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව වාර්තා වෙයි. […]

උපුටාගැනීම්

යාපන සරසවියේ ගැටුමෙහි පසුබිම බෞද්ධ ඇසකින්

Posted on

පසුගිය දා යාපනය විශ්වවිද්‍යාලයේ සිදු වූ සිසු ගැ‍ටුම පදනම් කරගෙන විවිධ මට්ටම්වළ සිදු වූ සාකච්ඡා පරීක්ෂා කිරීමෙන් පසුව පෙනී ගියේ ඒ සාකච්ඡාවන් සෑම එකක්ම පාහේ මෙම ගැ‍ටුමට පදනම් වූ සංකීර්ණ තත්ත්වයන් ආමන්ත්‍රණය කොට නැති බවයි. මෙම වීඩියෝව තුළින් අපි එම […]