විශේෂාංග

කෙක්කෙන් බැරිනම් කොක්කෙන්

Posted on

එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ජාතික ආණ්ඩුවකට ශ්‍රීලනිපය ගැට ගැසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සිදු වීම ඔහුගේ මැතිවරණ පොරොන්දුවක් ක්‍රියාවට නැගීම වන නමුදු එය විසින් ඉටු කරනු ලැබුවේ ජනාධිපතිවරයාගේ අනෙක් පොරොන්දුවක් ඉටු කිරීමට බාධකයක් දමා ගැනීමය. පසුගිය වසර දෙකහමාරේ ආණ්ඩුව විසින් […]

විශේෂාංග

මරණය පෙනි පෙනී අප පාරට බැස්සේ බලය බෙදා හැරෙන ව්‍යවස්ථා වෙනසක් වෙනුවෙන්! – බ්‍රිටෝ ප්‍රනාන්දු

Posted on

බ්‍රි‍ටෝ ප්‍රනාන්දු. සභාපති අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව. රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යද? නැද්ද? යන්න මේ මොහොතේ රට තුළ ඇතිවී තිබෙන ප්‍රධානතම කථිකාවතය. සිංහල ජාතිවාදයට උඩගෙඩි සපයන පාර්ශවය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් සිටී. එහි කිසිදු පදනමක් නැත. ඊට එක් […]

සාමාන්‍ය

මාධ්‍ය නියාමන කොමිසම තුළ ඇත්තේ විරුද්ධ මත වාරණය කිරීමේ අරමුණක්.

Posted on

මාධ්‍ය නියාමන කොමිසමක් ගෙන ඒමෙන් ආණ්ඩුව විරුද්ධ මත ජනතාව අතරට ගෙනයාම වැලැක්වීමේ අරමුණකින් කටයුතු කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. ජනමාධය ඇමැති ගයන්ත කරුනාතිලක මාධ්‍ය නියාමන කොමිසමක් පිළිබද කළ ප්‍රකාශයක් පිළිබද අදහස් දක්වමින් පුබුදු ජය ගොඩ […]

අපරාධ

යහපාලනයේදීත් “ජෝසප් කෑම්ප්” හී වධ දීම් සහ ලිංගික අපරාධ

Posted on

දැනට බ්‍රසීලයේ තානාපති ධුරය දරන හිටපු ශ්‍රී ලංකා යුද හමුදාපති යටතේ සිවිල් යුද්ධය අවසානයේ අතිශයින් කෘරතර වධ බන්ධන පැමිණ වු වධකාගාරයක් වන වවුනියාවේ පිහිටි වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය හෙවත් “ජෝසප් කෑම්ප්” සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය කැඳවන ලෙස […]

අපරාධ

ලසන්ත ඝාතනය කර ඇත්තේ හෙන්දාවිතාරණගේ කණ්ඩායමක්

Posted on

සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ විශේෂ කණ්ඩායමක් විසින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) අධිකරණයට දැනුම් දී තිබේ. හෙන්දාවිතාරණ විසින් මෙහෙය වු මෙම […]

සාමාන්‍ය

මෛත්‍රී, සයිටම් සාකච්ඡාවේ සියලු පාර්ශ්ව සලාදයෙන් මහින්ද පරදවයි!

Posted on

සයිටම් ආයතනය හරහා අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමේ ආණ්ඩුවේ සැලැස්ම අභියෝගයට ලක්වත්ම තමන් ඊට විසදුම් දෙන බවට ප්‍රකාශ කළ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂටත් අන්ත ආකාරයේ ක්‍රීඩාවක නියැලෙන බව ශිෂ්‍ය නියෝජිතයෝ චෝදනා කරති. ජනාධිපතිවරයා විසින් සාකච්ඡාවට කැදවා ඇති සියලු පාර්ශ්වවල නියෝජිතයන් සදහා […]

විශේෂාංග

රාජපක්ෂගේ ව්‍යවස්ථා ප්‍රකාශයට පිළිතුරක්

Posted on

සුනන්ද දේශප්‍රිය හිටපු ජනාධිපති රාජපක්ෂ විසින් පසුගියදා ආණ්ඩුවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන ක්‍රියාවලිය සහ සංක්‍රමණීය යුක්ති හෙළා දකිමින් දීර්ඝ ප්‍රකාශයක් නිකුත් කරන ලදී. මෙම ප්‍රකාශයෙහි කරුණූ හරිවැරදි බැලීමට ආණ්ඩුව හෝ ආණ්ඩුවේ හවුල්කාර රාජ්‍ය නොවන සංවිධාන කිසිවක් තවම පියවර ගෙන නැත. 15වන බදාදා […]

පුවතකට වැඩි යමක්

රාජපක්ෂ සිය පැවැත්ම වෙනුවෙන් කළ අපරාධ වසන් කළේ ජාතික ධජයෙන් – මංගල

Posted on

රාජපක්ෂ පාලනයේ පැවැත්ම වෙනුවෙන් මේ රට තුළ දියත් කළ දුෂණය,භිෂණය සහ ඇතුලු මිනීමැරුම් පමණක් නොව ඔවුන් කොල්ලකා ගත් ධනය රටේ ජාතික ධජයෙන් යට සඟවා ගත් බවට විදේශ ඇමතිවරයා චෝදනා කරනවා. අයථා ලෙස රාජපක්ෂවරුන් උපයාගත් ධනයෙන් ලංකාවේ පමණක් ඉඩම් නිවාස සහ […]

විශේෂාංග

‘මිනිසුන්’ වෙනුවෙන් නොව ‘තුවක්කු’ වෙනුවෙන් ලියන්නෝ!

Posted on

ලේ වැකි යුද්ධය අවසන් වී වසර 8ක් ගෙවෙමින් තිබේ. උතුරු සහ නැගෙණහිර අහසේ සෑම වේලාවකම නැගෙමින් තිබූ වෙඩි බෙහෙත් දුමාරය දැන් නැත. නමුත් වන්නි මහපොළවේ තවමත් ඒ වේදනාවන් එසේම පවතින් බව ඒ9 ඔස්සේ පමණක් උතුරට ගොස් දෙමළ ලේ තැවරුනු ‘යුද […]

අපරාධ

යුද වින්දිතයන්ගේ ඉල්ලීම් උදෙසා අරගලයට Free Women! සහාය පළ කරයි!

Posted on

උතුරේ යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ සාධාරන අරගලයට සහයෝගය පල කරමින් ඊයේ (14) කිලිනාච්චියේ පැවැති සත්‍යග්‍රහයට නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ (Free Women!) ක්‍රියාකාරිනියන් පිරිසක් එක් වූහ. උතුර හා නැගෙනහිර ජනතාව යුද්ධයෙන් සත්වසරක් ගෙවී ගියද උතුරේ ජනයා තවමත් මිලිටරි බලහත්කාරයෙන් පීඩා විදින […]