විශේෂාංග

රේගනොමික්ස් සිට රනිල්නොමික්ස් නොහොත් සුපිරි ආර්ථික සමාජ ආශ්වාදයේ සිට අර්බුදය දක්වා

Posted on

අසුව දශකයේ ඇමරිකාවේ ජනාධිපතිව සිටි රොනල්ඩ් රේගන්ගේ ආර්ථික උපදේශකයා වූයේ ආචාර්ය ආතර් ලෆ්ටර් නැමැත්තෙක්. සුපිරි ධනවතුන්ට ආර්ථික සහන සලසා දීම තුලින් ඉහල සිට පහලට සමාජ ආර්ථික සංවර්ධනයක් අත්පත් කරගැනීමේ ක්‍රමවේදය (Trickle-down economics) ඔහු රේගන් පාලනය හරහා ලෝකයට හඳුන්වා දුන්නා. පසුව රේගන් සහ බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර් එක්ව ‘රේගනොමික්ස්’නමින් එය ලෝක ආර්ථිකයේ […]

විශේෂාංග

ප‍්‍රහාරක කල්ලි ගැන ෆොන්සේකාගේ ප‍්‍රකාශය

Posted on

Image by:Asian Mirror මාධ්‍යවේදීන් ඇතුලූ බොහෝ දෙනාට එරෙහිව සේවයේ යොදවා සිටි මිනීමරු කල්ලි පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු හමුදාපති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා අතර ඇති වී තිබෙන විවාදය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ඡාවට ගැනෙමින් තිබූ […]

සාමාන්‍ය

නව පනතක් මගින් විශ්‍රාම වැටුප් කොල්ලකෑමේ උත්සාහයක් – පෙ.ස.ප.

Posted on

රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කරමින් දායක විශ්‍රාම වැටුප් ක්‍රමය ස්ථාපිත කිරීමේ උත්සාහයක් තිබෙන බව විශ්‍රාම වැටුප සුරැකීමේ සේවක මධ්‍යස්ථානය පෙන්වා දෙයි. අද (29) කොළඹදී එම සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව සදහන් […]

අපරාධ

සුදු වෑන් සංස්කෘතියේ තවෙකක් පිළියන්දලින් සොයා ගනී

Posted on

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීම හා පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් අත් පා කැඩෙනතුරු පහරදීම ඇතුළු අපරාධ රැසකට යොදා ගත් බවට සැක කෙරෙන වෑන් රථයක් පිළියන්දලින් සොයාගෙන ඇති බව වාර්තා වෙයි. ද නේෂන් පුවත්පතේ හිටපු කතෘ […]

විශේෂාංග

තැනිතලාවේ යුද්ධය

Posted on

මේ ස ට හ න ලියැවෙන විට ජ න ා ධි ප ත ි මෛත්‍රීපාල සිරිසේන රුසියාවේ සංචාරයකය. හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක 1974 දී රුසියාවේ සංචාරයක් සඳහා යෑමෙන් පසුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු රුසියාවේ රාජ්‍ය නායකයකුගේ ආරාධනා ලැබ ගිය එකම […]

විශේෂාංග

සයිටම් අහෝසි කරනු, රටපුරා උද්ඝෝෂණ!

Posted on

අධ්‍යාපන අයිතිය සුරැකීමේ අරමුණ ඇතිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව එක්ව සංවිධානය කළ අත්සන් ලක්ෂ 25 ලබාගැනීමේ ජනතා පෙත්සම ත්සන් කිරීම හා සම්බන්ධ විරෝධතා වැඩසටහන් මාර්තු 18 වැනි දින සිට 26 දක්වා දිවයිනේ දිස්ත‍්‍රික්ක 16 ආවරණය […]

විශේෂාංග

අතීතය අමතක කිරීම: අනතුරු ඇඟවීමක්

Posted on

Image: Vikalpa ලෝකය පුරා වෙසෙන මානව හිමිකම් ක්‍රියාධරයන් සහ වින්දිත කණ්ඩායම්, මහ පරිමාණ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සිහිපත් කොට, ‘වින්දිතයන්ගේ අභිමානය සඳහා වන ජාත්‍යන්තර දිනය’ සමරති. ශ්‍රී ලංකාවේ ද මේ දිනය රට පුරා සැමරෙයි. වින්දිතයන් ස්වකීය මළගියවුන් සමරණ, අතුරුදහන් […]

විශේෂාංග

‘ආශ්චර්යෙන්’ පාගාගෙන සිටි මුල්ලිකුලම් මිනිසුන් නැවතත්, නැවතත් සිය ජීවිතය ඉල්ලයි.

Posted on

”අපි අපේ උපන් ගම්බිම් අතහැරලා අල්ලපු ගමේ ඝණ කැලෑවට පදිංචියට ඇවිල්ලා අවුරුදු ගාණක් ගෙවිලත් තවමත් අපි ජිවත් වුණ ගම්මානයට අපිට යන්ඩ බැහැ.” යැයි නැවත වරක් සිය උපන් ගම්බිම් වන මුල්ලිකුලම් ඉල්ලා නාවික කදවුර ඉදිරිපිට විරෝධතාවය ට එක් වූ කාන්තාවක් පැවසුවාය. පළමුවරට […]

කවි

ප්‍රගීත් අතුරුදන් කළ කතාව මුල සිට

Posted on

කේ. සංජීව ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ 2010.01.24 දින නිවසින් බැහැරට ගිය පසු තවමත් ගෙදර පැමිණ නැත. ඔහුට වුණේ කුමක්ද කවුරුත් තවමත් දන්නේ නැත. කලකදී සමාජය මත පාලකයන් පැතිරවූ මතය ප්‍රගීත් කොටියෙක් බවයි. ඊළඟට මෝඩ දේශපාලකයෙකුගේ කටින් ඔහු ගෙදර […]

විශේෂාංග

මානව හිමිකම් මණ්ඩලයේ යෝජනා ඉටු කිරීමෙන් යහපතක් වෙන්නේ අපට, සුද්දන්ට නොවෙයි – දඹර අමිල හිමි

Posted on

ජායාරූපය: දඹර අමිල හිමිල 2015 ජනවාරි 08 දින කොට්ටේ නාග විහාරයෙහි දී. ©s.deshapriya. ජයවර්ධනපුර විශ්වවිද්‍යාල‍ෙය් කථිකාචාර්ය දඹර අමිල හිමි විසිනි. ආණ්ඩුවේ ගමන්මඟ දෙස බලන විට අපි කිසිසේත් අසතුටුදායක තත්ත්වයක නෑ. අපට තව ළඟාකරගත යුතු දේවල් ගොඩක් තියෙනවා. කාටවත් කලකිරෙන්න දෙයක් […]