සාමාන්‍ය

සයිටම් අහෝසි කරනු! – පෙ.ස.ප. ගාල්ලේ උද්ඝෝෂණය

Posted on

මුදල් මත වෛද්‍ය උපාධිය පිරිනමනමාලබේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ගෙන යන විරෝධතා මාලාවේ තවත් පියවරක් අද වැනිදා ගාල්ල නගරයේ පැවැත්විණී. පහත සටන් පාට යටතේ එම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. සයිටම් වහා අහෝසි කරනු! අධ්‍යාපනය අයිතියක්, […]

සාමාන්‍ය

මෛත්‍රී – චාමර හවුල් වැඩකට ලක්ෂ 105යි

Posted on

මාර්තු 13වෙනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවායේදී පැවැත්වීමට නියමිත උත්සවයක වියදම් සඳහා රුපියල් ලක්ෂ 96ක මුදලක් සභා රීතිවලට පිටින් ඌව පළාත් සභාව විසින් අද (20) උදේ පරිපූරක ඇස්තමේන්තුවක් මගින් වෙන් කරගෙන තිබේ. මෙම උත්සවය සඳහා මුලින් වෙන් කර තිබුණේ රුපියල් නවලක්ෂ දසදහසකි. […]

විශේෂාංග

එල්ටීටීඊය යළි ගොඩනැගීම

Posted on

‘දෙමලුනි නැගිටිව් ‘ යනාදී ලෙස මතුවනු ඇති මතවාදී සහ සංවිධානාත්මක ව්‍යාපාරයන්ට ප්‍රජාතන්ත්රවාදී ලෙස සිය ඉල්ලීම් ඉදිරිපත් කිරීමට ලැබී ඇති අවස්ථාව දිගටම පවත්වා ගැනීම අත්‍යවශ්‍යය‍. එය ප්‍රජාතනත්රවාදී සමාජයක ලක්ෂණයකි. පවත්නා සමාජ දේශපාලන ව්‍යුහයෙන් ඔවුන් පිටමං නොකරනු පිනිසද එවැනි දේශපාලන අවකාශයක් සහතික […]

අපරාධ

හමුදා බුද්ධි අංශ නිලධාරියාට වන්දිගෙවන්නැයි ගෝඨාභයට නියෝග

Posted on

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ලසන්ත ඝාතනයේ සැබෑ තතු වසන් කිරිම සඳහා බොරු චෝදනා ඉද්රිපත් කරමින් අත්අඩංගුවටගෙන වසරකට අධික කාලයක් රැඳවුම් භාරයේ තබා සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරියෙකුට වන්දි ගෙවන ලෙස එවකට ආරක්ෂක ලේකම් ඝෝඨාභය […]

විශේෂාංග

‘මට වෙඩි තියන්න, නමුත් කරුණාකර මගේ දරුවන් මරන්න එපා’

Posted on

‘මට වෙඩි තියන්න, නමුත් කරුණාකර මගේ දරුවන් මරන්න එපා’ [’96 වසරේ කුමාරපුරම් සමූල ඝාතනය | යුක්තිය නැතිව වසර 20ක්!] ‘මට වෙඩි තියන්න, නමුත් කරුණාකර මගේ දරුවන් මරන්න එපා’ යනුවෙන් කිලිවෙඞ්ඩි, කුමාරපුරම් හිදී සිය නිවස ඉදිරිපිට ශී‍්‍ර ලංකා යුද හමුදාව විසින් වෙඩිතබා […]

උපුටාගැනීම්

SAITM විරෝධී රථ පෙළපාලිය කොළඹට

Posted on

සයිටම් හොර උපාධි කඩය වහා අහෝසි කරනු! රථ පෙළපාලිය කොළඹ කොටුවෙිදි Posted by Inter University Students' Federation on Friday, February 17, 2017 රථ පෙළපාලිය කොළඹ දී.. Posted by Medical Faculty Students' Action Committee on Friday, February 17, 2017

සාමාන්‍ය

බිබිල රජයේ ඉඩම් හෙක්ටයාර 150ක් සිංගප්පූරු සමාගමකට

Posted on

සීනි කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට මහවැලි අධිකාරියට අයත් බිබිල ප්‍රදේශයේ හෙක්ටයාර 150ක් සිංගප්පූරු සමාගමකට පැවරීමට ආණ්ඩුව සූදානම් වෙයි. ‘ගැසල් වෙන්චර්ස්‘ (Gazelle Ventures Ltd) නමැති මෙම සමාගම සිය ලාංකික ඒජන්ත සමාගම වන IMS Holdings Ltd සමග මේ සදහා ඩොලර් මිලියන 152ක් […]

විශේෂාංග

සංහිඳියා කුසගින්නට දොළදුකක් වූ නව ව්‍යවස්ථාව

Posted on

සංහිඳියාවට නව ව්‍යවස්ථාවක් කුමට ද? යුද්ධයෙන් වසර හතක් ගෙවී ගොස් ඇතිමුත් තවමත් ශ්‍රී ලංකාව සංහිඳියා කුසගින්නෙන් පෙළෙමින් සිටී. සංවර්ධනය නමින් කොතෙක් නිවන්නට හැදුව ද නොනිමුණු මේ කුසගින්න නිවා ගැනීමේ අභිලාෂයෙන් ශ්‍රී ලංකාව සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියට අවතීර්ණ විය. සත්‍ය සෙවීම සහ […]

උපුටාගැනීම්

SAITM පිළිගන්න බැහැ – වෛද්‍ය පීඨාධිපතිවරුන්ගෙන් නිවේදනයක්

Posted on

පසුගිය 13වනදා පස්වරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාළඹේ සයිටම් පෞද්ගලික ආයතනය නීති ගත කිරීම සඳහා හැකිවන ආකාරයේ එකඟතා කිහිපයකට උසස් අධ්‍යාපන බලධාරීන් සහ වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන් එකඟ වී ඇති බවට පසුගිය දිනවල ප්‍රවෘත්ති පළ වූ අතර එයට […]