විශේෂාංග

ළමුන්ට ආගම පැටවීම

Posted on

ආචාර්ය පෙතියාගොඩ සහ ආචාර්ය වීරසේකර පසුගිය 2 වැනි දා සහ 7 වැනි දා ‘ද අයිලන්ඞ්’ පුවත්පතේ ‘අදහස්’ තීරුවට සපයා ඇති ලිපි කියැවූ විට, ආගම විසින් අපව මොන තරම් භේදභින්න කොට ඇත්ද සහ සමාජය මොන තරම් ව්‍යාකූල කොට සහ ගැටුම්කාරී කොට […]

සාමාන්‍ය

කන්දකැටිය තරුණයා පහරදී ඝාතනය: පොලිසියේ හයකට මරණ දඬුවම

Posted on

මනුෂ්‍ය ඝාතනයක්‌ සම්බන්ධයෙන් වරදකරුවන් වූ පොලිස්‌ නිලධාරීන් හය දෙනකුට ඌව පළාත්බද මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා විසින් ඊයේ (09 දා) මරණීය දණ්‌ඩනය නියම කර තිබේ. බදුල්ල කන්දකැටිය පොලිස්‌ වසමේ සිදු කළ නිධන් හෑරීමේ වැටලීමකදී අත්අඩංගුවට ගත් මීගහකිවුල පදිංචි පෙරුම්හේවා සඳුන් […]

අපරාධ

ලසන්ත ඝාතනය කර වසර 08යි.

Posted on

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට වසර 8ක් ගත වේ. නමුත් මේ වසර අටක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කල ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී තිබේ. ලංකාවේ දේශපාලන ඉරණම කෙසේ වී ද යත් […]

විශේෂාංග

ලංකාවේ සමරිසි ප්‍රජාවේ ‘අයිතිවාසිකම්වල ඉතිහාසය’ පිළිබද කියවීමක්!!

Posted on

ශ්‍රී ලංකාවේ සමරිසි(LGBT) අයිතිවාසිකම් දිනා ගැනීමේ ක්‍රියාවලියේ ඉතිහාසය 1994 දක්වා දිව යන්නක්. මෙහිදී දකුණු ආසියාතික සමරිසි සමුළුවකට සහභාගී වීමෙන් අනතුරුව ප්‍රථම වරට ජනමාධ්‍යය ඔස්සේ පෙනී සිටිමින් ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාවට ද(Sri lankan LGBT community) සමාජයේ අනෙකුත් පුද්ගලයන්ට මෙන්ම මානව හිමිකම් […]

විශේෂාංග

තෙවැනි වසරෙහි ජනපතිට අභියෝග

Posted on

යුද්ධයේ විපත් ආමන්ත්‍රණය කරමින් මෙරට සාමකාමී සහජීවනය සහ සමාජ සාධාරණත්වය ගොඩනැගීම අද පවත්නා පුළුල්තම අභියෝගය බව නිසැකය. ඒ සඳහා ආර්ථික සහ දේශපාලන දියුණුව නැතිව බැරිය. එම අභියෝගයට මුහුණ දීම සමස්ත ආණ්ඩුවේම කාරියයි. සුනන්ද දේශප්‍රිය මෙම ඉරිදායින් ඇරඹෙන්නේ සිරිසේන ජනාධිපතිධූරයේ  තෙවැනි […]

විශේෂාංග

ලෝක යථාර්ථය හමුවේ ශ‍්‍රී ලංකාවේ අනාගතය

Posted on

අද දවසේ දකුණේ සිංහල මිනිසා ජීවත් වන්නේ නිදහස් වෙළෙඳපොළ සහ සාමය යන ව්‍යාජ පරමාදර්ශ මතය. 2009 වර්ෂයේ සිංහල මිලිටරි ජයග‍්‍රහණය නිසා දකුණේ මනස ආතල් වී ඇත්තේ අනන්තය කරා දිගු වන ප‍්‍රගතිය කරාය. පළමු ලෝක යුද්ධයට පෙර 19 වන සියවසේ අවසාන කාර්තුවේ දී යුරෝපයේ මිනිසුන් […]

විශේෂාංග

ලොක්කන්ට දෙයියන්ගේ පිහිටයි! ජනතාවට හබුං කටයි-බත් දෙකටයි

Posted on

ජනතා මුදලින් පබ්ලිසිටි දී, ජනතා මුදලින් නඩත්තු කෙරෙන වාහන වලින් ගොස්, ජනතා මුදල් වැය කොට කළ සුපිරි සේවයක් ගැන ය, මේ ප‍්‍රවෘත්තිය. ‘අතිගරු ජනාධිපතිතුමාට සහ රටේ ජනතාවට සෙත් පැතීමට සහ වැසි ලබාදෙන ලෙස ඉල්ලා බෝධි පූජාවක් ඌව පළාත් ආණ්ඩුකාර අධිනීතීඥ […]