විශේෂාංග

ශ්‍රීලනිපයේ උභතෝකෝටිකය සහ ජනපතිගේ ඉරණම

Posted on

සුනන්ද දේශප්‍රිය බළලා මල්ලෙන් එලියට පැන්නේය. එනම් ශ්‍රීලනිප අනාගත නායකත්වය පිළිබඳ උභතෝකෝටිකයයි. කෙටියෙන් කියන්නේ නම් පක්ෂයේ අනාගතය අයත් වන්නේ (ගෝඨාභය) රාජපක්ෂටද මෛත්‍රීපාල සිරිසේනටද යන්නයි. අනෙත් අතට විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්නේද නැත්ද යන්නයි. මෙම උභතෝකොටිකයන් දෙක එකිනෙකට සම්බන්ධය. මෙම උභතෝකෝටිකය පැන […]

විශේෂාංග

දේශපාලනික උණ්ඩුක පුච්චවලින් හෙට දිනවත් නිදහස් කළ යුතුය

Posted on

එස්. මහින්ද හිමියන්ගේ කවි අප කියවිය යුත්තේ ඒවා ලියැවුණු සමාජ-ඓතිහාසික සන්දර්භය මත පිහිටා ය. ඒ අනුව ගත් විට අදහස් කෙසේ වෙතත් උන්වහන්සේගේ කවිවලින් අපූරු කවිත්වයක් ඉස්මතු වන බව නොරහසකි. කෙසේ වෙතත්, විමල් වීරවංස රිමාන්ඩ් කිරීමේ ව්‍යාජ රංගනය (මේ ආණ්ඩුවද දේශපාලඥයන් […]

විශේෂාංග

දීපාල්- ගැලරියට ඇහුණේ නැති ගැලරියේ ගායකයා

Posted on

පසුගිය දා දිවි සැරියෙන් සමුගත් දීපාල් සිල්වා නම්වූ ගායකයා ගැන අපේ රටේ මාධ්‍ය තුලින් ඒ හැටි යමක් කථා නොවෙන්නේ අහම්බෙන් හෝ වැරදීමකින් නොවේ. රටේ කලාකරුවන්ගේ ධූරාවලියේ ඔහු වැනි අය ප්‍රබුද්ධ හෝ අප්‍රබුද්ධ පමණක් නොවේ අඩුම වශයෙන් පීචං කැටගරියේවත් ස්ථානගත කරන්නට බොහෝ දෙනා […]

විශේෂාංග

2021 අයිති ජනතාවටය

Posted on

ශ්‍රී ලංකාව අනුගමනයකරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය ය. එනම් ජනතාව විසින් සිය බහුතරයේ කැමැත්ත පරිදි සිය පාලකයන් තෝරා ගැනීමය. ජනතාවගේ පරමාධිපත්‍යයික බලය සිය නියෝජිතයන් මාර්ගයෙන් මෙහෙයවා රටේ පාලනය ගෙන යාමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය වඩා යහපත් දේශපාලන මූලධර්මයක් ලෙස මෙරට ජනතාව පිළිගනී. ඊට අභියෝග […]

විශේෂාංග

වෙනස්-ලිංගිකයන්ගේ වෙනස් වන ඉරණම

Posted on

දවසක් උදෑසන අවදි වන විට, විරුද්ධ ලිංගික සිරුරක් තුළට ඔබ අවතීර්ණ වී ඇතැයි ඔබට හැඟුණොත් සහ ඒ ස්වභාවයෙන් ඉදිරි මුළු ජීවිත කාලය ගෙවා දැමීමට ඔබට සිදුවුවහොත් ඔබට මොන වගේ හැඟෙයිද? ඇතැම් ධනවත් වෙනස්-ලිංගිකයෝ, තමන්ගේ ලිංගිකත්වය වෙනස් කර ගන්නා හෝමෝන ගැනීමට […]

විශේෂාංග

විමල් වීරවංශගේ මුදල් අවභාවිතය මෙන්න; බොරු නම් නඩු දාන්න!

Posted on

රුව ඇති දියණියක හා කට ඇති පුතණුවකු පවුලක සිටින්නට ඕනෑ බව අතීතයේ පටන්ම අපේ රටේ පැවතගෙන එන සාම්ප්‍රදායික කියමනකි. එහෙත් අද කාලයේ සිදු වන සිදුවීම් දෙස බලන විට රුව ඇති දියණිය තම රුව වැරැදියට යොදා ගත හොත් එය සමාජ ව්‍යසනයකට […]

විශේෂාංග

ආයෝජන සහ වෙළඳ ගිවිසුම් වලදී බුද්ධිඅංශ වැදගත්ද?

Posted on

රටක බුද්ධි අංශය වැදගත් වන්නේ දේශපාලන ප්‍රතිවාදියා මරාදැමීමට, ප්‍රගිතිසිලී පිරිස අතුගා දැමීමට හෝ රටේ ජනතාවගේ රුහිරය උරාබීමට නොවේ. එය වැදගත් වන්නේ රාජ්‍යය ප්‍රතිපත්තිමය වශයෙන් නිවැරදි මාවතකට රැගෙන ඒම උදෙසාය. ඊට අවශ්‍යය සම්පත් සහ ධනය මෙන්ම දැනුම ලබාදීම නායකත්වය ප්‍රතිපත්තිමය වශයෙන් […]

විශේෂාංග

හම්බන්තොටින් පස්සේ….

Posted on

හම්බන්තොටින් දින හතරකට පසු මොරගහකන්ද ජලාශය පිරවීම ජනාධිපති වික්‍රමසිංහ විසින් ආරම්භ කරන ලදී. රූපවාහිනී සහ පුවත්පත් වාර්තා අනුව මෙම උත්සවයට අගමැති වික්‍රමසිංහගේ පාර්ශවයෙන් කිසිවකු සහභාගි වී නැත. හම්බන්තොට සිට එහි පැමිණ සිටියේ චීන තානාපතිවරයා පමණි. මන්ද යත් චීනය මෙම ව්‍යාපෘතියටද […]

විශේෂාංග

ජනවරම ආපසු හැරවිය නොහැක

Posted on

පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණ ගැසීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් ගොස් තිබිණි. ජනාධිපතිවරයා එම කණ්ඩායම උණුසුම් අන්දමින්පිළිගැනීමට ලක් කර තිබිණි. “ඔයාලා මාව බලන්න ආපු එක ගැන සතුටුයි. මේ ජනවාරි 08 වනදා ට මම ජනාධිපති වෙලා අවුරුදු 2 යි. ඒත් මේ […]