විශේෂාංග

ජනපති සිරසේන ඔබාමාට නොලියූ ලිපියක් ට්‍රම්ප්ට ලීවේ ඇයි? – සුනන්ද දේශප්‍රිය

Posted on

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට මේ තාක් සිදුවූ ලොකුම කැළලක් දැන් ජනාධිපති සිරිසේන විසින් කර තිබේ. එනම් තවමත් නිල වශයෙන් ඇමෙරිකානු ජනාධිපති ධූරයේ දිව්රුම් දි නැති ඩෙනල්ඩ් ට්‍රම්ප්ට නිල පණිවිඩයක් යවමින් එක්සත් ජාතින්ගේ සංවිධානයෙහි ශ්‍රී ලංකාවට එරෙහිව ඇති යුද අපරාධ ඉවත් […]

විශේෂාංග

යහපාලනය සහ ‘සෙල්ලං පොලිස්පති’

Posted on

Image by:FB/Pujitha Jayasundara ප්‍රසිද්ධ වේදිකාවක කතාවක් පවත්වමින් සිටියදී පොලිස්පති පූජිත් ජයසුන්දර දුරකතන ඇමතුමකට ලබා දුන් පිළිතුර සම්බන්ධයෙන් ඇති වී තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් පළ කරන ඇතැම් අය ‘පූජිත් වහා ගෙදර යැවිය යුතුය’ යන තර්කය මතු කළද අප දරන ආස්ථානය […]

විදෙස්

ෆිදෙල් ගැන වෙනස් කියවීමක්!

Posted on

අරුණි ශපීරෝ‍ මේවායේ ඇත්ත නැත්ත සොයාගත හැකි මූලාශ්‍ර ඕනෑතරම් අන්තර්ජාලයේ තිබුණ ද, මන්තර ගුරුකම් වලින් වස්කම් විස්කම් කරන අයට හිනාවෙන පිරිස අතරේ ද කැස්ත්‍රෝගේ කියුබාව යනු පැසසුම් ලැබිය යුතු රටක් යැයි මුලාවී සිටින අය දකින්නට හැකියි. මේ සටහන ඒ අය […]

විශේෂාංග

මහින්දට වෙනම ප්‍රතිපත්තියක් නැත

Posted on

ශ්‍රී ලංකාවේ මැතිවරණ ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී තිබෙන පක්ෂ ප්‍රමාණය හැට ගණනකි. දේශපාලන පක්ෂයක් නිර්මාණය වීම යනු වෙනස් ප්‍රතිපත්ති වෙනස් වැඩපිළිවෙළවල් සහිත කණ්ඩායමක එකතුවකි. ඒ අනුව මේ රටේ එකිනෙකට වෙනස් ප්‍රතිපත්ති වැඩපිළිවෙළවල් සහිත කණ්ඩායම් හැට ගණනක් තිබිය යුතුය. දේශපාලන පක්ෂයක් නිර්මාණය […]

විදෙස්

අරගලය ජීවිතය කරගත් ‘කස්ත්‍රෝ‘

Posted on

අප්‍රමාණ ජීවිත අතර අපට හමුවන්නේ ආර්ථික ලාභය සොයාගෙන යන්නන්ය. ඒ වෙනුවට යුක්තිය හා සාධාරණත්වය රැඳි මාවත සොයා යන්නේ අතළොස්සකි. කියුබානු නිදහස් සටනේ පීතෘවරයා ලෙස සැලකෙන ජොසේ මාටි කී පරිදි “සැබෑ මිනිසා ආර්ථික වාසියේ රැඳි මාවත නොසොයයි. ඒ වෙනුවට ඔහු සොයනුයේ […]