විශේෂාංග

‘මාගම්පුර වරාය සංග්‍රාමය‘ සහ හෙට දවස

Posted on

හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමත් එහි සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාවය අවදානමට ලක්වීමත් හේතුවෙන් සේවකයන් වැඩ වර්ජනයක් ආරම්භ ක‍ළේ දෙසැම්බර් 7වැනිදාය. දින ගණනාවක් සේවක අරගලය ඉදිරියට ඇදුනේ බලධාරින්ගෙන් කිසිදු වගකිවයුතු පිළිතුරක් නොමැතිවය. කෙසේවෙතත් ඊයේ දහවල් නාවික හමුදාවේ විශාල පිරිසක් වරායට කඩා වැදුනේ […]

විශේෂාංග

ආණ්ඩුවක් තියෙන බව නොදැනීම

Posted on

මෙරටේ ආණ්ඩුවක් ක්‍රියාත්මකවතිබෙනවාද යන්න ගැන විමසීමක් කළහොත් ඊට ‘ඔව්’ යැයි පිළිතුරක් දිය හැක්කේ කීයෙන් කී දෙනාටද යන්න ගැන සාධාරණ සැකයක් යම් කිසිවකුට ඇති විය හැකිය. මන්ද,ඒ තරමටම ආණ්ඩුවක් තිබෙනවාද නැද්ද යන්න ගැන රටේ බහුතරයකට හැලහොල්මනක් නැත. ජන ජීවිතය පහසු කරවන හෝ සංවර්ධන […]

සාමාන්‍ය

අරගලය තවම අවසන් නැත !

Posted on

වසරකට පමණ පෙර සිට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනාගැනීම සදහා විවිධ වාමාංශික දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, බහුජන සංවිධාන සහ සිවිල් ක්‍රියාකාරිකයන් සමග ගෙන ගිය අරගලය අවසන් නැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පවසයි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනාගැනීම සදහා ඒකරාහි […]

විශේෂාංග

‘යහපාලන’ මානව හිමිකම් පල්ලම් බැස්ම

Posted on

මෙවර ලෝක මානව හිමිකම් දිනයේ තේමාව වන්නේ ‘‘අනෙකෙකුගේ අයිතිය උදෙසා නැගී සිටිමු” යනු ය. මේ තේමාව වෙසෙසින්ම එල්ල කර ඇත්තේ පිඩාවට පත් අනෙක් ජන ප්‍රජාවන්ගේ අයිතීන් ශක්තිමත් කරනු පිණිසය‍. ‘යහපාලන ආණ්ඩුව’ යැයි කියැවෙන මෛත්‍රී- රනිල් ආණ්ඩුව නම් මේ දිනවල නැගී […]

විශේෂාංග

භීෂනයේ ගිනිජාලා අතරින් මතු වූ ප්‍රේම් කුමාර් ගුණරත්නම්

Posted on

පහත සඹැඳියෙන් කියවන්න   භීෂණයේ ගිනි ජාලා අතරින් මතු වූ ප්‍රේම්කුමාර් ගුණරත්නම්   රිවිර පුවත්පතෙන් උපුටාගන්න ලද්දකි

විශේෂාංග

දඩ ගැහුවම අවිචාරේ- මල් පිපෙයිද මහ පාරේ?

Posted on

එකම නාට්‍යයක් දිගින් දිගටම රඟදක්වන විට කතාවේ රසය අඩුවේ, නීරස වේ. එවිට ඇති එකම බලාපොරොත්තුව මෙවර තිරපිටපත අවසානයේ කිසියම් හෝ වෙනසක් කරඇත්ද යන කුතුහලයයි. එහෙත් කිසිම නිර්මාණාත්මක බවක් නැති රනිල් වික්‍රමසිංහ මෙවරත් ඒ තිරපිටපතම ඒ ආකාරයෙන්ම රඟදැක්වූයේය. සාමාන්‍ය ජනසමාජයේ දේශපාලන සාක්ෂරතාවය අල්ප […]

විශේෂාංග

හමුදාවේ ලොකු මහත්තයත් ඉන්නවද? (සංහාරයකුගේ පාපොච්චාරණය -3)

Posted on

යුද්ධයේ දී උඩින් වන මෝටාරයක් දෙස බලන්නාක් මෙන් පතිරණ බලා සිටියේය. ක්ෂණිකව නවැත පියවි තත්ත්වයට ආ හෙතෙම ෂටරය පහත් කළේය. මිනිසුන් පිරී ඇත. තව තවත් දුවගෙන එයි. වාහන නවත්ව නවත්වා බලයි. තාම පොලීසිය නැත. බලංගොඩ පොලීසිය තමාට අමතක කළ නොහැකිය. […]

විශේෂාංග

රැහේ මහ එකා වෙත ලියමි,

Posted on

ඉස්ඉස්සර වෙලා ම නමෝ විත්තියෙන් කියන්න ඕනෙ ආයිබෝං, ඒ කතාවෙන් පස්සෙ මං ඉන්නෙ හුගක් ආඩම්බරෙන්. දෙයියනේ කියලා පපුව ඉස්සරහට දාගෙන පාරෙ බැහැලා යන්න පුළුවන් වාතාවරණයක් හදලා දුන්නට ආයිබෝං බුදුවෙන්ඩ ඕනෙ. නෑ එක්කො එහෙමත් බෑ, බුදු වුණොත් මේ ආත්මෙන් ඔක්කොම වැඩකිඩ […]

විශේෂාංග

ගෝඨාට පණ පෙවීම

Posted on

පසුගිය බ්‍රහස්පතින්දා ගෝඨාභය රාජපක්ෂ මාධ්‍ය අමතමින් මංගල සමරවීරව පතුරු ගැසුවේය. ඒ, ඊට පෙර දින මංගල විසින් පාර්ලිමේන්තුව හමුවේ, ගෝඨාභය සිය පෞද්ගලික උවමනා වෙනුවෙන් මෙරට මහජන ධනය වැය කිරීම සම්බන්ධයෙන් වූ හෙළිදරව් කිරීමක්  නිසාය. ගෝඨාභයට එරෙහිව මීට පෙර තවත් චෝදනා රැසක් එල්ල වී […]