විශේෂාංග

කුලය,ජාතිය සහ සංවර්ධනය

Posted on

වංශවත්යැයි පාරම්බාමින් ලෝකයට අඬබෙර ගැසූවත් බිත්ති කඩාවැටෙන තරමට දරීද්‍රතාව රජකරන වලව්වකට දීග ආ ලේලිය කන්න උයන්නට යමක් නොමැති තැන ලිප ගිනි මෙලවා තාච්චියක් තබා යකඩ හැන්ඳෙන් කබල්ගාන අයුරු දුටු නැන්දම්මා ලේලියගෙන් ඇසුවේ මොනවා කරනවාද කියයා. හැරෙන තැපෑලෙන් නැන්දම්මාගේ සහ සනුහරේම […]

විශේෂාංග

දෙකොන විලක්කුව ඇවිළේවිද?

Posted on

සම්මුතික ආණ්ඩුවේ පැවැත්ම අවදානම් බව වටින් පිටින් ඇහෙන පෙනෙන දේවල් අනුව පෙනෙන්නට තිබේ. එමෙන්ම සම්මුතිය බිඳදැමීමේ දැවැන්ත උත්සාහයක් ආණ්ඩුවට පිටතින් සහ ආණ්ඩුව ඇතුළමත් සිදු වෙමින් පවතී. ඊට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද හසු වී ඇති බව අකැමැත්තෙන් නමුත් කියන්නට සිදුව තිබේ. […]

අපරාධ

ජනඝාතක ඝෝටාගේ අණින් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් මරාදමා අදට සිව්වසරකි.

Posted on

  රාජපක්ෂ ජුන්ටාවේ ජනඝාතක ඝෝටාගේ අණින් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් මරාදමා අදට සිව්වසරකි. තාමත් ඔවුන්ට සාධාරණය සිදුවී නොමැත. මේ එවකට වැළිකඩ බන්ධනාගාරය තුළ රැදවියෙක් ව සිටි සුදේශ් නන්දිමාල් තමා ඇසින් දුටු එම ඝාතනයන් පිළිබදව ‘විකල්ප‘ වෙබ් අඩවියේ සම්පත් සමරකෝන් සමග සාකච්ඡාවකට […]

විශේෂාංග

කොටි ආයෙත් නැගිටිනවද?

Posted on

උතුරේ ආයෙත් ගිනි දළු මතුවෙලා, එක එක කල්ලි ආයෙත් උතුරේ වැඩ පටන් අරගෙන, ඒවා කරන්නේ ආරක්ෂක අංශවලට විරුද්ධව, පොලීසියෙන් දෙමළ කොල්ලෝ දෙන්නෙක්ට වෙඩි තියලා මරලා දාපු එකට උතුර කුපිත වෙලා, බුද්ධි අංශ නිලධාරීන් දෙන්නෙක් පෙති ගහලා, දැන්නම් ආයෙත් යුද්ධයක් අත […]

විශේෂාංග

පූජිත ට කුජීත ලිපියක්

Posted on

හිතවත් පූජිත මහත්මයා, (පොලිස්පති – සිරිලංකාව) අපේ සීයා ඉස්සර කිව්වේ පොලීසිය පොරවල් වෙන්නට පටන්ගත්තේ සරදියල්ට පිංසිද්ධ වෙන්නට කියාය. සරදියල්ගේ පිහිටෙන් පොලීසිය වීරයන් වෙද්දී නිරායුධ මිනිස්සුන්ට වෙඩිතියලා පොලීසිය ඒ වීරකම අප්ඩේට් කරනවා ද කියලා අද සීයා ජීවත්වෙලා හිටියනම් කල්පනා කරලා බලාවි. […]

විශේෂාංග

පාද යාත්‍රාව – එදා මහින්ද, අද රනිල් සහ මෛත්‍රී

Posted on

විවිධ රටවල දේශපාලන ඉතිහාසය තුල නැවත නැවතත් සිදුවන නරක පෙරනිමිති (Bad Omens) ඇත. ලංකාවේද මේ නරක පෙරනිමිති සම්බන්ධයෙන් දෛවය පිළිබඳ විශ්වාස නොකරන දේශපාලඥයන් පවා දැඩි බියකින් කටයුතු කරන අයුරු අනේක වාරයක් දැක ඇත. පාද යාත්‍රා හෙවත් මහජන පෙළපාලි සම්බන්ධයෙන් විශේෂ […]

විදෙස්

අට්ටාල විරෝධයට වසරක්!

Posted on

(ෆේස්බුක් සටහනකි) කුමාර් ගුණරත්නම්ගේ පුරවැසි අයිතිය උදුරා ගැනීමට එරෙහිව පවත්වා ගෙන යන අඛණ්ඩ විරෝධතාවයට තව නොබෝ දිනකින් වසරක් සම්පූර්ණ වනු ඇත. දේශපාලන සිරකරුවන්, පොලිස් අත්අඩංගුවේදි මෙන්ම මහමඟදී පහරදී මරාදැමෙන සිද්ධීන් වලින්ද පැනවීමට නියමිත හා තවදුරටත් පවත්වා ගෙන යන මර්දන නීති […]

විශේෂාංග

ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ තවත් ජාතිවාදී මුහුණවරක් විතරයි

Posted on

ජනතා විමුක්ති පෙරමුණ යනු ලංකාවේ වාමවාදී දේශපාලනයේ සන්ධිස්ථානයක් ලෙස හැඳින්වූවාට කිසිඳු වරදක් නැත. එහෙව් වාමවාදීන් අද “වම“ භාවිතා කරන්නේ වැසිකිලියේදී පමණක්ද යන්න පිළිබඳ සාධාරණ සැකයක් ඇතිවීමද වැලැක්විය නොහැකිය. එවැනි වාතාවරණයකදී ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන භාවිතාව පිළිබඳව සහ මතවාදීමය වශයෙන් ඔවුන්ගේ […]

විශේෂාංග

තැල්ල බඳින්න බෙල්ල තිබිය යුතුයි

Posted on

දේශපාලනයේ දී එකිනෙකා කෙටවීම තවත් පාර්ශ්වයකගේ ජයග්‍රහණයට හේතුවෙයි. නමුත් එය වෙනම දේශපාලන කලාවකි. එහි පරතෙරට පත්වීම පහසුවෙන් අත්පත් කර ගත හැකි නොවේ. මන්ද ඊට අවශ්‍ය වෙලාව කලාව නොදැන ඒ සෙල්ලම කරන්න යෑම බරපතළ විනාශයකින් කෙළවර විය හැකි බැවිනි. එකිනෙකා කෙටවීම […]