විශේෂාංග

පශ්චාත් යුද්ධ ජන මනස ගැන සෙවීමක්

Posted on

පශ්චාත් යුද්ධ ප්‍රජාතන්ත්‍රවාදය මැය ලෙස ගෙන පවත්වන ලද ජනමත සමීක්ෂණයක ප්‍රතිපළ පසුගියදා එළි දැක්විණි. මෙම ජන මත සමීක්ෂනය පවත්වා ඇත්තේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ” සෝෂල් ඉන්ඩිකේටර් ” නමින් හැදින්වෙන  අංශය විසිනි. ජනමත සමීක්ෂනයක නිරීක්ෂන සහ නිගමන සෑම විටම සහ සම්පූර්ණයෙන්ම […]

සාමාන්‍ය

හමුදාවත් ළමා සොල්දාදුවන් බඳවාගනියි

Posted on

යුද්ධයේ අවසන් කාලසමයේදී දහස් ගණනක් දෙමළ ජනයා ඝාතයට කිරීම සම්බන්ධයෙන් වන යුධ අපරාධ චෝදනාව එල්ල වන සෑම මොහොතකම කොළඹ ආණ්ඩුයේ ප්‍රතිචාර තමන්ගේ හමුදාව ඉතා විනය ගරුක හමුදාවක් බවත් දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය දෙමළ ජනයා  මිනිස් පලිහක් ලෙස භාවිත කර […]

විශේෂාංග

ප්‍රභාකරන්, ඔහු ඉතිහාසයේ විශිෂ්ටම නායකයා – ශ්‍රීධරන්

Posted on

දෙමළ ජාතික විමුක්ති අරගලය වෙනුවෙන් සිය ජීවිත පූජාකළ විරුවන් සැමරීමේ මහවිරු දිනයට (Maaveerar Naal ) එරෙහිව කොළඹ ආණ්ඩුව හමුදාව සහ හමුදා බුද්ධි අංශ යොදාගනිමින් විසින් තර්ජන ගර්ජන සිදුකරමින් සිටිති. නමුත් මේ සියලු තර්ජන මධ්‍යයේ මෙවර මහවිරු දිනය සැමරීමට උතුරේ පවත්න්නේ […]

විශේෂාංග

වැටුප් වැඩිවීම දිනකට රු.40යි

Posted on

දෙදහස් දාහතර වසරට අදාළව ඉදිරිපත් කරන ලද අයවැය සඳහා සිය යෝජනා ඉදිරිපත් කරන්නයැ’යි ඉල්ලා සිටියද තමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා කිසිවක් නොසලකමින් රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා දිනකට රුපියල් 40/-ක ජීවන මිල දීමනාවක් ලබාදෙමින් තවදුරටත් වැඩ කරන ජනයා ජනාධිපතිවරයා විසින් […]

අපරාධ

දෙමළ කිවිවර ජෙයපාලන් අත්අඩංගුවේ

Posted on

වීසා නීති උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ දෙමළ කිවිවර වීඅයිඑස් ජෙයපාලන් අත් අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි. සංචාරක වීසා බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට පැමිණ උතුරේ රැස්වීම් පැවැත්වීම සහ ව්‍යාපාර කටයුතුවල නිරත වීම ඔහු අත් අඩංගුවට ගැනීමට හේතුව බව, පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ […]

පුවතකට වැඩි යමක්

සිරිකොතට ආ මැරයෝ සන්ධාන මන්ත්‍රීවරු

Posted on

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සමගි බලවේගය විසින් කෝට්ටේ එජාප මූලස්ථානයේදී නොවැම්බර් 13 වැනිදා සංවිධානය කළ මානව හිමිකම් උළෙලට ප‍්‍රචණ්ඩකාරී ලෙස විරෝධය දැක්වීම සඳහා පිරිස් මෙහෙයවා ඇත්තේ කොළඹ නගර සභාවේ නිදහස් සන්ධානය නියෝජනය කරන මහින්ද කහඳගම ඇතුළු එහි මන්තී‍්‍රවරුන් පිරිසක් බව […]

සාමාන්‍ය

වව්නියාවේ ගුරුවරු අතුරුදහන් කිරීම් ගැන හෙළිදරව්වක්

Posted on

වව්නියාව අල්අමියා මුස්ලිම් විදුහලේ සේවය කරමින් සිටි විද්‍යා ගුරුවරයෙකු වූ කාතිගේශන් නිරූබන් මහතා 2013.09.19 දින සිට අතුරුදහන් වී ඇති අතර මේ දක්වා ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් දැනගන්නට නැතැයි ලංකා ගුරු සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එම මාධ්‍ය නිවේදනයේ […]

අපරාධ

ලංකාවේ ආරක්ෂක අංශ තවමත් පැහැරගැනීම් කරනවා

Posted on

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ තවමත් පැහැරගැනීම් කරනා බවත්, තමන් වසර තුනක කාලයක් වද හිංසාවට ලක්වූ බවට පවසා 43 හැවිරිදි රෝයි සමාදානම් නැමැති කැනඩානු දෙමළ පුරවැසියකු එක්සත් ජාතීන් මානව හිමිකම් සභාවට පැමිණිළි කරයි. ශ්‍රී ලංකා පොලීසිය විසින් අත්තඩංගුවට පත්වූ තමන්, පිලාස්ටික් […]

සාමාන්‍ය

කැමරන්ගෙන් ඉන්දීයාවට පොරොන්දුවක්

Posted on

ලංකාවේ යුද්දය අවසාන කාලයේදී සාමාන්‍ය ජනතාව ඉලක්ක කොටගෙන පැවැති යැයි කියන සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පරීක්ෂණයක් පැවැත්විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිට් කැමරන් පවසයි. ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය නායකයින්ගෙ සමුළුවට සහභාගී වීම සදහා එන අතරවාරයේදී ඊයේ (14) ඉන්දියාවේ දී […]

අපරාධ

මානව හිමිකම් උළෙලට ආ පිරිස් නිවාස අඩස්සියේ!

Posted on

අද (14) සමගි බලවේගය විසින් පිටකෝට්ටේ එජාප මූලස්ථාන පරිශ්‍රයේ පැවැත්වූ ‘මානව හිමිකම් උළෙලේ’ අවසාන දිනයට සහභාගි වීම සඳහා පැමිණි පිරිස් මේ වන විට පිටතට යා නොදී නිවාස අඩස්සියේ තබා ගෙන සිටින බව ‘සමගි බලවේගයේ’ සංවිධායකයන් ‘ලංකා නිව්ස් වෙබ්’ හා  මීට […]