සාමාන්‍ය

සුදුවෑන් සංස්කෘතිය ගැන මහින්දගේ නවතම විග්‍රහය

Posted on

ශ්‍රී ලංකාවේ කිසිදු පැහැර ගැනීමක් සිදුනොවන බවත් හෝ අතුරුදහන් වීම් සිදුනොවන බවත් ලංකාවේ සිදුවන සුදුවෑන් පැහැර ගැනීම් යනු පෙමව්තියන් තම පෙම්වතුන් සමග හෝටල්වලට යෑමට යොදා ගන්නා ක්‍රමයක් බවත් අල්-ජසීරා රෑපවාහිනිය සමග  සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්  සුදුවෑන් සංස්කෘතිය ගැන ජනාධිපති මහින්ද රාජපක්ෂ […]

විශේෂාංග

සංහිඳියාව සඳහා ආගම යොදා ගන්න පුළුවන් – ගල්කන්දේ ධම්මානන්ද හිමි

Posted on

ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 2013 අගෝස්තු 26 වනදා රාජගිරිය ට්‍රයිකෝන් සංස්කෘතික පදනම ආයතනයේදී පැවති ‘ආගම උපකරණයකි’ සංහිදියාව ඇති කරලීමෙහිලා එය කොතෙක් දුරට භාවිතා කළ හැකිද? සංවාදයෙහි පළ වූ අදහස් පහතින් සමබිම පාඨක ඔබ වෙත ගෙන එන්නෙමු. බුදු හාමුදුරුවො එක් […]

සාමාන්‍ය

ශිෂ්‍ය දඩයම දිගටම

Posted on

පසුගිය වසරේදී සංජීව බණ්ඩාර අත්අඩංගුවට ගත් මොහොතේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරු වශයෙන් ක්‍රියා කළ, මේ වනවිටත් ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වන රජරට විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන චින්තක රාජපක්ෂගේ කුරුණෑගල නිවෙසට පැමිණි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ යැයි කියා […]

සාමාන්‍ය

උතුරු පළාතෙන් ටී.එන්.ඒට විශිෂ්ට ජයක්

Posted on

උතුරු පළාතේ වව්නියාව, මුලතිව්, මන්නාරම, කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවල අවසන් ඡන්ද ප්‍රතිඵලයට අනූව ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයට මන්ත්‍රී ආසන 28ක් හිමිව ඇති අතර ප්‍රසාද මන්ත්‍රී ධූර 2ද ඇතුළුව මන්ත්‍රී ආසන 30ක් හිමිකර ගැනීමට එම පක්ෂය සමත්ව තිබේ. එම පළාතෙන් එක්සත් […]

විශේෂාංග

“….ඉන් දෙන්නෙක් ඒ වෑන් එකට වෙඩි තිබ්බා. ‘උඹ ඇතුලට පලයන්‘ මටත් කිව්වා.” | උතුරේ ඡන්දය අවසන්..

Posted on

“….ඉන් දෙන්නෙක් ඒ වෑන් එකට වෙඩි තිබ්බා. ‘උඹ ඇතුලට පලයන්‘ මටත් කිව්වා.” | උතුරේ ඡන්දය අවසන්.. විකල්පයෙන් උපුටාගත් ලිපිය කියවන්න මේ ලින්ක් එකෙන් යන්න   “….ඉන් දෙන්නෙක් ඒ වෑන් එකට වෙඩි තිබ්බා. ‘උඹ ඇතුලට පලයන්‘ මටත් කිව්වා.” | උතුරේ ඡන්දය […]

සාමාන්‍ය

ආනන්දි සශිදරන්ගේ නිවසට හමුදාවෙන් පනියි

Posted on

අද (20) අලුයම යාපනයේ දිස්ත්‍රික්කයෙන්, දෙමළ ජාතික සංධානයෙන් තරග කරන ආනන්දි සශිදරන් මහත්මිය රැදී සිටි , සුලිපුරම්, තොල්පුරම් ප්‍රදේශයේ නිවසට ඇතුලු වු ආයුධ සන්නද්ධ යුද හමුදා භට පිරිසක් ඇයගේ ආධාර කරැවන්ට ම්ලේච්ඡ ලෙස පහර දී ඇත. එම පහරදීමෙන් කිහිප දෙනකුටම […]

කවි

විසිඅට වසරකට පසුව කිලිනොච්චියට දුම්රියෙන් ගමනක්

Posted on

උතුර දකුණ යා කෙරෙන උතුරු දුම්රිය මාර්ගයේ දුම්රියක් යාපනය කන්කසංතුරය දක්වා ගමන් කරනු දැකීමට උතුරේ වැසියන් බලා සිටිනුයේ නොඉවසිල්ලෙනි. රටෙහි ජනතාවගේ ප‍්‍රධානතම ගමනාගමනය වූ දුම්රිය ගමනාගමනය මීට වසර 28කට පෙර වවුනියාව දක්වා සීමා කිරීමට එල්.ටී.ටී.ඊ. නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන් එදා සමත් […]

සාමාන්‍ය

උතුරේ මිලිටරිකරණය දිගටම තවත් ජනමාධ්‍ය​වේදියෙකුට තර්ජන

Posted on

පසුගිය අගහරුවාදා සවස මන්නාරමේ ජ්‍යෙෂ්ඨ නිදහස් ජනමාධ්‍ය​වේදියෙකු වන ​පී.ඒ ඈන්තනි මාර්ගේ නිවසට පැමිණ ඇති හමුදා බුද්ධි අංශවලට අයත් හදුනානොගත් පුද්ගලයන් දෙදෙනෙකු විසින් ප්‍රශ්ණ කර තිබේ. ඔහු මේ තර්ජනය පිළිබද මන්නාරම් පොලීසියට පැමිණිලි කර තිබෙන අතර මන්නාරම් පොලීසිය විසින් මෙම තර්ජනය […]

පුවතකට වැඩි යමක්

දේශපාලනය හෝ ආණ්ඩුකාරධූරය දෙකින් එකක් තෝරාගන්න – කැෆේ

Posted on

උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවීම ආයතන රෙගුලාසි උල්ලංඝණය කිරීමක් බවත් ඔහු දේශපාලනය හෝ ආණ්ඩුකාරධූරය යන දෙකින් එකක් තෝරාගත යුතු බවත් කැෆේ සංවිධානය පවසයි. ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි මහතා මැතිවරණ ප්‍රචාරක […]