සාමාන්‍ය

වතුර ටැංකි ඉල්ලපු මිනිසුන්ට දුන්නේ යුධ ටැංකි

Posted on

වැලිවේරියේ පසුගිය දිනකදී ඇති වූ සිදුවීම අනිවාර්යෙන්ම මිනී මැරුමක් බවත්, මෙය නිරායුධ මිනිසුන් නිරපරාදේ මරා දැමීමක් බවත් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන අධිකරණ පරීක්ෂණයක් ඉල්ලා සිටින බව අද(07) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් […]

විශේෂාංග

විප්ලවය, පිටුවහල සහ ගන්දබ්බය

Posted on

කත්මන්ඩු ගුවන්තොට ඉසුරැ සොයා සිය ශ්‍රමය පූජා කිරීමට ගුවන් ගතවීමට පේලි ගැසුනු නේපාලි තරැණයින්ගෙන් පිරී ගොස් තිබුණි. ලාබ ටෙට්රන් කොටන් කලිසම් සහ ඊට උඩින් වැටුනු අත් කොට කමීස හෝ ටි ෂර්ට් ඇඟ ලූ ජීවිතයේ, සුපිපිත යෞවනය විඳිමින් සිටිය යුතු තරැණ […]

විදෙස්

මුගාබේ යළිත් ජනපති පුටුවට

Posted on

සිම්බාබ්වේ නව ජනාධිපතිවරයා ලෙස රොබට් මුගාබේ 7 වන වරටත් තේරී පත්වී තිබේ. 89 හැවිරිදි මුගාබේ සියයට 61ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන ඇති අතර ප්‍රතිවාදී අපේක්ෂක අග්‍රාමාත්‍ය මෝර්ගන් ස්වංගිරායි හිමිකරගෙන ඇති ඡන්ද ප්‍රතිශතය වුයේ සියයට 34කි. මෙවර මැතිවරණය ද වංචනික ලෙස මුගාබේ […]

සාමාන්‍ය

පුතා ලක්ෂ 5ක් නොදුන්නා කියා පියා ගිනි තබා ගනියි

Posted on

ඉඩමක් විකුණා ගත් රුපියල් එක් කෝටි දසලක්ෂයෙන් රුපියල් ලක්ෂ 5ක් පුතා නොදීම නිසා වේදනාවට පත් පියෙකු සිරුරට ‍ගිනි තබාගෙන තිබේ. ගාල්ල කොග්ගල කඩේ හන්දියේ ප්‍රදේශයේ පදිංචි 98 හැවිරිදි පුද්ගලයෙකු එසේ සිරුරට ගිනි තබාගෙන ඇති අතර ඔහු මේවන විට කරාපිටිය රෝහලේ […]

අපරාධ

යුද්දයෙන් පසු සියදිවි නසාගැනීම වැඩිවේ

Posted on

කිලිනොච්චියේදී එකම දිනක දෙදෙනෙකු ගෙල වැලලාගෙන සියදිවි නසා ගැනීමේ සිද්ධිය ජනතාව අතර දැඩි කම්පනයක් ඇතිකර තිබේ. මෑතකදී පාසල් ගුරුවරයකු ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගැනීමේ සිද්ධියක්ද වාර්තාවේ. අනතුරුව ඊයේ දින මෙම සියදිවි හානිකර ගැනීමේ සිද්ධියන් දෙක වාර්තාවේ. කිලිනොච්චිය උදයනගර් ප්‍රදේශයෙහි විසූ […]