අපරාධ

හසිත මඩවල ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

Posted on

කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනය සම්බන්ධ සැකකරුවන් ලබන මස 02 වැනිදා දක්වා රිමාන්ඩ් කර තිබේ. පසුගිය 05 වැනිදා විභාගයට ගත් මෙම නඩුව අද (19) දිනට කල් දැමීමෙන් පසු මහර මහේස්ත්‍රාත් අධිකරණයේදී අද විභාගයට ගැනිණ. එහිදී අපරාධ පරීක්ෂණ […]

සාමාන්‍ය

සිංහල බෞද්ධ ජාතිවාදයට අසුවී සිටින මුස්ලිම් ජනතාවගේ සටනට සහයෝගය ලබාදෙන්නෙමු – රටින් එපිට ඊළම් රජය

Posted on

ශ්‍රී ලංකාවතුල සිංහල බෞද්ධ ජාතිවාදය මුස්ලිම් ජනතාව වෙත මුදවාහැර තිබෙන අරාජකම් දැඩි ලෙස හෙලාදැකින අතර සිංහල බෞද්ධ ජාතිවාදයතුල අසුවී සිටින මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් සඳහාවූ සටනට තම ශක්තිමත් සහයෝගය ලබාදෙන බවට රටින් එපිට ඊලම් රජය ප්‍රකාශකර තිබේ. මේ අතර දෙමළ භාෂාව […]

සාමාන්‍ය

නවී පිල්ලෛ හමුවෙන්න එජාප යත් සූදානමින්

Posted on

තවත් දින කිහිපයකින් මෙරටට පැමිණීමට නියමිත එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කටයුතු පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය සමඟ සාකච්ජාවක් පැවැත්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය ලෙස තම පක්ෂයට මේ වන විටත් අවස්ථාව හිමිව ඇති බව එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක […]

සාමාන්‍ය

නවී පිල්ලෛ හමුවීමේ බලාපොරොත්තුවක්

Posted on

LTTE  සංවිධානයෙහි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක හිටපු දේශපාලනික අංශභාර ප්‍රධානි එලිලන්ගේ බිරිඳ වන ආනන්දි, එක්සත් ජාතීන් මානව හිමිකම් සභාවෙහි කොමසාරිස් නවනීදම් පිල්ලයිව හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බන උතුරෙන් ලැබෙන ආරන්චි මාර්ග පවසයි. ලබන 25 වැනි දින නවනීදම් පිල්ලයි මහත්මිය ශ්‍රී ලංකාවෙහි […]

පුවතකට වැඩි යමක්

වාස් සහ ඔහුගේ පුතා යළිත් රිමාන්ඩ්

Posted on

බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සහ ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු සැකකරුවන් 09 දෙනෙකු යලිත් රක්ෂිත බන්ධනාගාර ගත කර තබේ. ඒ අනුව ඔවුන් අගොස්තු මස 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත […]

පුවතකට වැඩි යමක්

රූකාගේ අනුකම්පාව

Posted on

මත්තේගොඩ ප්‍රදේශයේ නිවෙසට මීට වසර 13කට පෙර ආයුධ සන්නද්ධව කඩා වැදී, තමන්ට හිරිහැර හා දේපළ හානි කිරීම සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයෙන් වැරදිකරුවන් වී දඬුවම් ලබන පුද්ගලයින්ට සමාව ලබාදීමට තීරණය කළ බව ජනප්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා පවසයි. තමන්ට […]

පුවතකට වැඩි යමක්

පොලිස් පහරදීමෙන් තරුණයකු රෝහල් ගතකරයි

Posted on

ලග්ගල පොලීසියේදී ධරුනු ලෙස පහරදීම්වලටත්, හිංසනයටත් ලක් වූ බව කියන තරු‍ණයෙකු ලග්ගල හත්තොට අමුණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මාතලේ මහ රෝහලට මාරු කර යවා තිබේ. මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ලග්ගල කළුගඟ හත්තොට අමුණ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකු බවයි වාර්තාවන්නේ. […]

සාමාන්‍ය

ග්‍රෑන්ඩ්පා මුස්ස්ලිම් පල්ලියට අන්තවාදී භික්ෂූන්ගෙන් ප්‍රහාරයක්

Posted on

කොළඹ ග්‍රාන්ඩ්පාස් ස්වර්ණජයන්ති ප්‍රදේශයෙහි පිහිටි මුස්ලිම් මස්ජිදයකට බෞද්ධ භික්‍ෂුන් පිරිසක් කළ මැර ප්‍රහාරයකින් මස්ජිදයට හා අවට පිහිටි නිවාස පහකටද අලාභ හානි සිඳුවී ඇතයි වාර්තාවේ. සිවිල් වැසියන් පස් දෙනෙකු හා පොලිස් නිළධාරීන් පස් දෙනෙකුද සිද්ධියෙන් තුවාලවී කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර […]