පුවතකට වැඩි යමක්

බුද්ධි අංශය දුරකථන සංවාද වලට සවන් දෙන්න නවීන උපකරණ මිලදී ගනී

Posted on

ජාතික බුද්ධි අංශය විසින් ජංගම හා රැහැන් සහිත දුරකතන සංවාදයන්ට රහසින් සවන් දීමට (phone tapping) උපකාරීවන අති නවීන උපකරණ මිලදී ගෙන ඇතැයි බුද්ධි අංශ වාර්තා සඳහන් කරයි.  ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙම උපකරණ ගිය වසරේ මිලදී ගෙන තිබෙන අතර […]

විශේෂාංග

බොදු බල සේනා යුගයක “බැලුබැල්ම” අර්බුදයට යවන කලාවක්

Posted on

වරක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමය විකල්ප සංගීත සැඳෑවක් පැවැත්වීය. එහිදී ගීතදේව, පියල්, ශාක්‍ය වැනි අය ගැයූ ගී නිසා මම ප‍්‍රීතියෙන් උන්මාද වී ගියෙමි. ප‍්‍රධාන ධාරාවේ ගතානුගතික කලාවට පමණක් සාමාන්‍යයෙන් ඉඩ ලැබෙන විශ්වවිද්‍යාලයක ශිෂ්‍ය සංගමයක් එවැනි ගීත කලාවකට ඉඩ දීම අසිරිමත් දසුනක් විය. ඒ ගීත […]

අපරාධ

“හමුදාව ගිණියම් යකඩකූරුවලින් මාව පිච්චුවා.” යාපන වැසියකු හෙළිකරයි

Posted on

ඕස්ට්‍රේලියා වාසී දෙමළ තිදරු පියකුට ශ්‍රී ලංකා රජයේ හමුදාවේ යැයි සැක කැරෙන සන්නද්ධ කණ්ඩායමක් ලංකාවේදී වද හිංසා පැමිණවීම ගැන ඕස්ට්‍රේලියාවේදී    හෙළි කිරීමෙන් පසු  ඔහුගේ  පවුලේ සාමාජිකයින්  තර්ජනයට ලක්ව සිටින බව වාර්ථාවෙයි.  ශ්‍රී ලංකා රජයේ හමුදාවේ ඔත්තු සේවා භටයන් විසින් […]

අපරාධ

සමූහ මිනී වළවල්: අපේ හැදියාව පෙන්වීමට නම්, මේ පුරුද්ද නතර කළ යුතුය

Posted on

අප දන්නා පරිදි, පිළිගත් ක‍්‍රම දෙකකට ‘කියැවීම’ කෙරේ. එකක් වන්නේ, සාමාන්‍ය ක‍්‍රමයට, යම් වාක්‍යයක් පේළිය දිගේ කියැවීම යි. අනික වන්නේ, පේළි ‘අතරින්’ කියැවීම යි. නිල වාර්තා සහ ප‍්‍රකාශන මෙන්ම, සමකාලීන ශ‍්‍රී ලාංකීය බොහෝ ජනමාධ්‍ය ලියවිලි, දෙවැනුව කී ක‍්‍රමයට කියැවීම බොහෝ […]

සාමාන්‍ය

මඩකලපුවේ වැන්දඹුවන් 24,000 ක් !

Posted on

මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ වැන්දඹුවන් විසිහතර දහසක්‌ හා දෙමාපියන් නොමැති දරුවන් 16001 දෙනකු සිටින බව මඩකලපු දිස්‌ත්‍රික්‌ ලේකම් පී. එස්‌. එම්. චාල්ස්‌ මහතා පැවසීය.  මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ ‘උත්සාහවන්තයන්ගේ නිෂ්පාදන’ ප්‍රදර්ශනය විවෘත කිරීමේ උළෙලේ විශේෂ අමුත්තා ලෙස සහභාගි වෙමින් ඒ මහතා එසේ පැවසීය. මේ […]

පුවතකට වැඩි යමක්

උතුරේ අතුරුදන් කරවීම් ඉහලට

Posted on

යාපනය ඉලවා​​ලෛයි ප්‍රදේශයේ වසන්තපුරම් හී පදිංචිව සිටි 27 හැවිරිදි ප්‍රැන්සිස් ජෙසීධරන් නැමති තරුණයෙකු අතරුදහන් වී ඇති බව වාර්තා වෙයි. විදෙස් ගතවීම සදහා වීසා ලැබුණු බව සිය මිතුරෙකුට පැවසීමට නිවසින් පිටත් වී ඇති ඔහු නැවත නිවසට නොපැමිණි බව ඔහුගේ බිරිද පවසා […]

විශේෂාංග

සිවුරට සැඟවී යක්ෂයා සමග මනමාල කම් කිරීම

Posted on

‘‘දූෂණය කරන්නේ බලය නොව, භීතිය යි. බලය අහිමි වීමේ භීතිය, බලය දරන්නාව දූෂණය කරයි. බලයේ රුදුරු පීඩාව පිළිබඳ භීතිය, ඊට යටත් තැනැත්තාව දූෂණය කරයි.’’ (අවුන් සාන් සූ කී) රාජපක්ෂලාගේ ඓශ්වර්යයේ මොහොත ගෙවී ගොසිනි. ‘අපි යුද්ධය දින්නා’ විහ්නයේ දිස්නය මැකී ගොසිනි. […]

පුවතකට වැඩි යමක්

දිවයිනේ ජානකට ගෝඨාගෙන් රතු එළියක්!

Posted on

උපුටා ගැනීම ‘මේ අතර මාතලේ සමුහ මිනීවළේ ඛේදවාචකය අපටත් නව දැනුමක්‌ ලබාදෙමින් හිඳී. මේ සාහසික අපරාධය කළ වකවානුවේ රටේ ආණ්‌ඩුව කළ ම්ලේච්ඡයින් අද යාපනයට ගොස්‌ අතුරුදන් වු තරුණයන්ගේ මානව හිමිකම් රක්‌ෂා කිරීමට කෑමොර දෙමින් සිටී. එදා මේ ම්ලේච්ඡ මිනී මැරුම්වලට […]

අපරාධ

රාජපක්ෂ රජයේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය මෙය ද ? සුරේෂ් ප්‍රේමචන්ද්‍ර

Posted on

පසුගියදා උදයන් පුවත පත් මුද්‍රණාලය ගිනි තැබීම සම්පූර්ණයෙන්ම හෙළාදකින බවත් උතුරේ ජනමාධ්‍යයට එල්ල වූ මෙම බිහිසුණු ප්‍රහාරය නියත වශයෙන්ම ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් සිදුකළ ක්‍රියාවක් බව වන්නි පොස්ට් සමග දුරකථනයෙන් සම්බන්ධවූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පැවසීය. […]